Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය හ ල ප ක ටස පර ගණක ජ ල ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය තත ප ද ස ජ ලයක යන ස ප ක ෂව ක ඩ අවක ශයක හරහ ප ත ර ම න ප

Local area network

Local area network
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම ලිපිය හෝ ලිපි කොටස පරිගණක ජාල වෙතට යෝජිතය. (සංවාදය)

තත් පෙදෙසි ජාලයක් යනු සාපේක්ෂව කුඩා අවකාශයක් හරහා පැතිරෙමින් පරිශිලකයන් කුඩා සංඛ්‍යාවකට සේවය සැළසීමට නිර්මාණය වූ ජාලයකි. අදාළ ජාලය භාවිතා කරන පුද්ගලයින් සංඛ්‍යාව සළකා බලමින් එය සම-සම ජාලයක් ලෙස හෝ අනුග්‍රහ-සේවාදායක ක්‍රමයක් ලෙස හෝ නිර්මාණය කිරීමට තීරණය කළ හැකිය. සම-සම ජාලයක් යනු එක් එක් අනුග්‍රාහකයා ජාලයේ ඇති අනෙකුත් කාර්යස්ථාන සමඟ සිය සම්පත් බෙදා හදා ගන්නා අවස්ථාවකි. මේ සඳහා උදාහරණ ලෙස සම්පත් පරිහරණය අවම කුඩා කාර්යාල ජාලයක් හා ගෘහස්ථ ජාලයක් ගෙන හැර දැක්විය හැකිය. අනුග්‍රහ සේවා දායක ජාලයක් යනු සෑම අනුග්‍රාහකයෙකු‍ම සේවාදායකයාට සබැදි වී සිටින අතරදිම එකිනෙකා අතර ද සබැදිය පවත්වා ගන්නා අවස්ථාවකි. අනුග්‍රාහක සේවා දායක ජාලයන් විවිධාකාර ශක්‍යතාවයන්ගෙන් යුත් සේවාදායක භාවිතා කරනු ලබයි. මේවා ප්‍රධාන කොටස් 2 කට බෙදා දැක්විය හැකියි. මින් එක් කාර්යයකට සීමා වූ සේවාදායකය එක් අවස්ථාවකදි ඊට පවරන ලද එක් කාර්යයක් පමණක් ඉටු කරයි. මේ සඳහා උදාහරණ ලෙස ගොනු සේවාදායකය, මුද්‍රක සේවාදායකය ආදිය ගෙන හැර දැක්විය හැකි අතර අනෙක් කාණ්ඩයේ සේවාදායකයන්ටත් ගොනු සේවාදායක, මුද්‍රක ‍සේවාදායකයන් ආදි‍යේ ශක්‍යතාවයටත් වඩා වැඩි ශක්‍යතාවකින් යුත් කටයුතු සඳහා උදාහරණයක් ලෙස ගණනය කිරීම් සිදු කළ හැකිය. එම ප්‍රතිඵල මඟින් අනුග්‍රහකයින් අත්‍යවශ්‍ය තොරතුරු ලබාදීම. (වෙබ්/ අන්තර්ජාල සේවාදායකය) ආදී කටයුතුද සිදු කළ හැකිය.

image
Distributed processing


මෙම පරිගණක අන්තර්ජාලය හරහා සබැඳි කර ඇති අතර ඒවා කෙලින්ම (එක් පරිගණයක් සමඟ තවකෙක්) හෝ බහු සබැඳියන්ට ඉඩ සළසන ජාල මධ්‍යස්ථානයක් හරහා හෝ එකිනෙකට සම්බන්ධ කළ හැකිය.


ඉතිහාසයට අනුකූලව තත් පෙදෙස් ජාලයන්, පුළුල් පෙදෙස් ජාලයන්ට වඩා ඉහළ වේග තත්වයන්ගෙන් ක්‍රියා කර පෙන්වා ඇත. නමුත් ප්‍රකාශ සම්ප්‍රේෂණ පද්ධති මඟින් තනා ඇති Metro Ethornet ලෙස පෙනෙන පුළුල් පෙදෙස් ජාලයන් නිර්මාණයේදී මෙම වේග බාධකයයෙන්ගෙන් සැළකිය යුතු බලපෑමක් නොමැති තරම්ය.


සටහන්

Computer networking Local area network LAN

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය හ ල ප ක ටස පර ගණක ජ ල ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය තත ප ද ස ජ ලයක යන ස ප ක ෂව ක ඩ අවක ශයක හරහ ප ත ර ම න පර ශ ලකයන ක ඩ ස ඛ ය වකට ස වය ස ළස මට න ර ම ණය ව ජ ලයක අද ළ ජ ලය භ ව ත කරන ප ද ගලය න ස ඛ ය ව සළක බලම න එය සම සම ජ ලයක ල ස හ අන ග රහ ස ව ද යක ක රමයක ල ස හ න ර ම ණය ක ර මට ත රණය කළ හ ක ය සම සම ජ ලයක යන එක එක අන ග ර හකය ජ ලය ඇත අන ක ත ක ර යස ථ න සමඟ ස ය සම පත බ ද හද ගන න අවස ථ වක ම සඳහ උද හරණ ල ස සම පත පර හරණය අවම ක ඩ ක ර ය ල ජ ලයක හ ග හස ථ ජ ලයක ග න හ ර ද ක ව ය හ ක ය අන ග රහ ස ව ද යක ජ ලයක යන ස ම අන ග ර හකය ක ම ස ව ද යකය ට සබ ද ව ස ට න අතරද ම එක න ක අතර ද සබ ද ය පවත ව ගන න අවස ථ වක අන ග ර හක ස ව ද යක ජ ලයන ව ව ධ ක ර ශක යත වයන ග න ය ත ස ව ද යක භ ව ත කරන ලබය ම ව ප රධ න ක ටස 2 කට බ ද ද ක ව ය හ ක ය ම න එක ක ර යයකට ස ම ව ස ව ද යකය එක අවස ථ වකද ඊට පවරන ලද එක ක ර යයක පමණක ඉට කරය ම සඳහ උද හරණ ල ස ග න ස ව ද යකය ම ද රක ස ව ද යකය ආද ය ග න හ ර ද ක ව ය හ ක අතර අන ක ක ණ ඩය ස ව ද යකයන ටත ග න ස ව ද යක ම ද රක ස ව ද යකයන ආද ය ශක යත වයටත වඩ ව ඩ ශක යත වක න ය ත කටය ත සඳහ උද හරණයක ල ස ගණනය ක ර ම ස ද කළ හ ක ය එම ප රත ඵල මඟ න අන ග රහකය න අත යවශ ය ත රත ර ලබ ද ම ව බ අන තර ජ ල ස ව ද යකය ආද කටය ත ද ස ද කළ හ ක ය Distributed processing ම ම පර ගණක අන තර ජ ලය හරහ සබ ඳ කර ඇත අතර ඒව ක ල න ම එක පර ගණයක සමඟ තවක ක හ බහ සබ ඳ යන ට ඉඩ සළසන ජ ල මධ යස ථ නයක හරහ හ එක න කට සම බන ධ කළ හ ක ය ඉත හ සයට අන ක ලව තත ප ද ස ජ ලයන ප ළ ල ප ද ස ජ ලයන ට වඩ ඉහළ ව ග තත වයන ග න ක ර ය කර ප න ව ඇත නම ත ප රක ශ සම ප ර ෂණ පද ධත මඟ න තන ඇත Metro Ethornet ල ස ප න න ප ළ ල ප ද ස ජ ලයන න ර ම ණය ද ම ම ව ග බ ධකයය න ග න ස ළක ය ය ත බලප මක න ම ත තරම ය සටහන Computer networking Local area network LAN

ප්රකාශන දිනය: ජූනි 26, 2024, 18:27 pm
බොහෝම කියවීම
  • දෙසැම්බර් 13, 2024

    බටහිර සංස්කෘතිය

  • සැප්තැම්බර් 28, 2024

    බටහිර ලෝකය

  • මාර්තු 27, 2025

    බටහිර බොක්ක, කේමන් දූපත්

  • ජූනි 30, 2024

    බටහිර චෞ

  • ජූනි 26, 2024

    බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාශය

දිනපතා
  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • ශ්‍රී දළදා මාලිගාව

  • ග්‍රෙගරි දිනදසුන

  • බීටු දෝෂ අනුපාතිකය

  • ගාසා යුද්ධය

  • 2025 වසරෙහි මරණ

  • 2025

  • ජූනි 21

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල