Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

න ගසල ක න ගස ත ල වත ත ග ණ ක ණ ද ග ශ ර ල ක වව ද ය ත මක වර ග කරණයර ජධ න ය Division වර ගය ග ත රය ක ලය උපක ලය Tribe ගණය ව ශ

Mesua ferrea

Mesua ferrea
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
නා ගස
image
ලංකා නා ගස, තෙල්වත්ත, ගිණිකොණ දිග ශ්‍රී ලංකාව
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය:
Division:
වර්ගය:
ගෝත්‍රය:
කුලය:
උපකුලය:
Tribe:
ගණය: ''
විශේෂය: ''ම. ෆෙරියා''
ද්වීපද නාමය
මෙසුවා ෆෙරියා
කැරොලස් ලිනේයස්

මෙසුවා කොරොමන්ඩෙනියාa
මෙසුවා නාර්ගසරියුම් ()
මෙසුවා පෙඩුන්කුලටා
මෙසුවා රොක්බර්ගි
මෙසුවා ස්ක්ලිරෝපිල්ලා
මෙසුවා ස්පෙසියොසා
මෙසුවා ස්ටිලොනා

' නා' ගස ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයකි. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ද මෙය වෙයි.

මෙම ශාඛයේ දැව ඉතා දැඩි ස්වභාවයක් ගන්නා බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් "අයන් වුඩ්" ලෙස හඳුන්වනු ලැබේ. සෙවණ සදන විසල් අතු පතරින් සහ සුවඳවත් මලින් ද යුක්ත මෙම ශාකය නිවර්තන දේශගුණ කලාපවල සරුවට වැඩේ. ශ්‍රී ලංකාවට ආවේණික වුව ද , දකුණු නේපාලය, සහ මැලේ අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ද වගා කරනු ලැබේ.

අඩි 100 ක් පමණ උසට වැඩෙන නා ගසේ කඳේ පාදම බොහෝ විට රුකුල්වලින් යුක්ත වන අතර කඳේ විශ්කම්භය මීටර් 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක උසක් දක්වා වූ තෙත් කලාපයේ බහුලව පවතී. 7 - 10 cm පමණ දිගින් යුතු සරළ, පටු සහ දිගටි ශාක පත්‍ර තද කොල පැහැති වන අතර පත්‍රයේ යටි පැත්ත සුදු පැහැතිය. අලුතන් මතු වන දළු, රතු පැහැති හෝ කහ පැහැයට හුරු රෝස පැහැති වන අතර එල්ලා වැටෙන ස්වභාවයක් දරයි. මලක විශ්කම්භය සෙන්ටිමිටර් 4 - 7.5 පමණ වන අතර පෙති 4 කින් යුතු සුදු පැහැති මල මැද කහ පැහැති රේණු විශාල ප්‍රමාණයක් වෙයි.

හෙක්ටයාර 96 (අක්කර 238) ක භූමි භාගයක් පුරා පැතිර පවතින ශ්‍රී ලංකාවේ ජාතික නාමල් උයන, මුළුමනින් ම පාහේ සමන්විත වන්නේ නා ගසිනි. පුරාවෘත්තයන්ට අනුව, ගේ කාල පරිච්ඡයේදී (ක්‍රි.ව. 8 වැනි සියවස) නාමල් උයන නිර්මාණය කරන ලද බවත්, අද පවතින නා ගස් පැවෙතෙන්නේ එදා තිබූ ගස්වල අතු රිකිලි වලින් බවත් විශ්වාස කෙරේ. එම නිසා, මිනිසා විසින් නිර්මාණය කරන ලද ශ්‍රි ලංකාවේ පැරණිතම වනාන්තරය ලෙස මෙම වනාන්තරය සලකනු ලැබේ. උද්භිද විද්වතුන්ගේ මතය වන්නේ, වියලි කලාපය තුළ පිහිටි, තෙත් කලාපීය ශාක ගහණයක් පවතින එකම නා වනය මෙය බවයි.

භාවිත

  • නා දැව ඉතා බර, දැඩි සහ ශක්තිමත්ය. එහි බර ඝන අඩියට රාත්තල් 72 වන අතර ඝනත්වය 1.12 ටොන්/මිටර් 3 වේ. තද අදුරු රතු පැහැතිය. ඉරුම් යන්ත්‍ර යොදා ගෙන ඉරා ගත හැකි මෙම දැව, රේල් පීලිවලට සහ ශක්තිමත් දැව වශෙයන් යොදා ගනී.

.

  • ශාකයෙන් වැගිරෙන ලාටු (දුම්මල) තරමක් විෂ සහිත නමුත් නා ගස ඖෂධීය වටිනාකමින් යුක්ත ය. මල් කහට සහිත ය. වේදනා නශක, ජීරක, මල බද්දය, බඩේ අමරුව, හතිය තත්වයට, උණ, වමනය සහ ලිංගික බෙලහීනකමට හොඳ ඖෂධයකි. බීජ වලින් ගනු ලබන තෙල් සමේ රෝග සුව කිරිම සඳහා යොදා ගැනේ.වියළුණු මල් අර්ශස් වලට සහ පාචනයට භාවිතා කරයි. නා ගසෙහි වර්ණ විනිවිද යන්නාක් සේ කාවදින බැවින් වර්ණ ගැන්වීම් සඳහා යොදාගනී.


බාහිර සබැඳුම්

  • Sriracha College: මෙසුවා ෆෙරියා
  • Himalaya Health Care: 'මෙසුවා ෆෙරියා factsheet සංරක්ෂණය කළ පිටපත 2010-01-13 at the Wayback Machine



විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

න ගසල ක න ගස ත ල වත ත ග ණ ක ණ ද ග ශ ර ල ක වව ද ය ත මක වර ග කරණයර ජධ න ය Division වර ගය ග ත රය ක ලය උපක ලය Tribe ගණය ව ශ ෂය ම ෆ ර ය ද ව පද න මයම ස ව ෆ ර ය ක ර ලස ල න යස ම ස ව ක ර මන ඩ න ය a ම ස ව න ර ගසර ය ම ම ස ව ප ඩ න ක ලට ම ස ව ර ක බර ග ම ස ව ස ක ල ර ප ල ල ම ස ව ස ප ස ය ස ම ස ව ස ට ල න න ගස ශ ර ල ක වට ආව ණ ක ව ක ෂයක ශ ර ල ක ව ජ ත ක ව ක ෂය ද ම ය ව ය ම ම ශ ඛය ද ව ඉත ද ඩ ස වභ වයක ගන න බ ව න ඉ ග ර ස භ ෂ ව න අයන ව ඩ ල ස හඳ න වන ල බ ස වණ සදන ව සල අත පතර න සහ ස වඳවත මල න ද ය ක ත ම ම ශ කය න වර තන ද ශග ණ කල පවල සර වට ව ඩ ශ ර ල ක වට ආව ණ ක ව ව ද දක ණ න ප ලය සහ ම ල අර ධද ව පය ව න ප රද ශවල ද වග කරන ල බ අඩ 100 ක පමණ උසට ව ඩ න න ගස කඳ ප දම බ හ ව ට ර ක ල වල න ය ක ත වන අතර කඳ ව ශ කම භය ම ටර 2 ක පමණ ව ශ ර ල ක ව ම හ ද මට ටම ස ට ම ටර 1500 ක උසක දක ව ව ත ත කල පය බහ ලව පවත 7 10 cm පමණ ද ග න ය ත සරළ පට සහ ද ගට ශ ක පත ර තද ක ල ප හ ත වන අතර පත රය යට ප ත ත ස ද ප හ ත ය අල තන මත වන දළ රත ප හ ත හ කහ ප හ යට හ ර ර ස ප හ ත වන අතර එල ල ව ට න ස වභ වයක දරය මලක ව ශ කම භය ස න ට ම ටර 4 7 5 පමණ වන අතර ප ත 4 ක න ය ත ස ද ප හ ත මල ම ද කහ ප හ ත ර ණ ව ශ ල ප රම ණයක ව ය හ ක ටය ර 96 අක කර 238 ක භ ම භ ගයක ප ර ප ත ර පවත න ශ ර ල ක ව ජ ත ක න මල උයන ම ළ මන න ම ප හ සමන ව ත වන න න ගස න ප ර ව ත තයන ට අන ව ග ක ල පර ච ඡය ද ක ර ව 8 ව න ස යවස න මල උයන න ර ම ණය කරන ලද බවත අද පවත න න ගස ප ව ත න න එද ත බ ගස වල අත ර ක ල වල න බවත ව ශ ව ස ක ර එම න ස ම න ස ව ස න න ර ම ණය කරන ලද ශ ර ල ක ව ප රණ තම වන න තරය ල ස ම ම වන න තරය සලකන ල බ උද භ ද ව ද වත න ග මතය වන න ව යල කල පය ත ළ ප හ ට ත ත කල ප ය ශ ක ගහණයක පවත න එකම න වනය ම ය බවය භ ව ත න ද ව ඉත බර ද ඩ සහ ශක ත මත ය එහ බර ඝන අඩ යට ර ත තල 72 වන අතර ඝනත වය 1 12 ට න ම ටර 3 ව තද අද ර රත ප හ ත ය ඉර ම යන ත ර ය ද ග න ඉර ගත හ ක ම ම ද ව ර ල ප ල වලට සහ ශක ත මත ද ව වශ යන ය ද ගන ශ කය න ව ග ර න ල ට ද ම මල තරමක ව ෂ සහ ත නම ත න ගස ඖෂධ ය වට න කම න ය ක ත ය මල කහට සහ ත ය ව දන නශක ජ රක මල බද දය බඩ අමර ව හත ය තත වයට උණ වමනය සහ ල ග ක බ ලහ නකමට හ ඳ ඖෂධයක බ ජ වල න ගන ලබන ත ල සම ර ග ස ව ක ර ම සඳහ ය ද ග න ව යළ ණ මල අර ශස වලට සහ ප චනයට භ ව ත කරය න ගස හ වර ණ ව න ව ද යන න ක ස ක වද න බ ව න වර ණ ග න ව ම සඳහ ය ද ගන බ හ ර සබ ඳ ම Sriracha College ම ස ව ෆ ර ය Himalaya Health Care ම ස ව ෆ ර ය factsheetස රක ෂණය කළ ප ටපත 2010 01 13 at the Wayback Machine

ප්රකාශන දිනය: ජනවාරි 31, 2025, 08:42 am
බොහෝම කියවීම
  • ජූනි 29, 2024

    ගස්ටන්-ජගත් ගුරුකුලය

  • ජූනි 30, 2024

    ගස

  • ජූනි 27, 2024

    ගවඝාතනය

  • ජූනි 26, 2024

    ගඳපාන

  • ජුලි 09, 2024

    ගණිතමය ඔප්පු කිරීම්

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2025 පහල්ගම් ප්‍රහාරය

  • ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • කෝසල ජයවීර

  • ජූනි 15

  • 2025

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල