Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය හ ල ප ක ටස බ රත ල ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ශක ත ය ප ට කරන ද රට ව ප ට ර ල යම ජ ර ජ යස ඇග ක ල හ වත ජ ර

Petroleum

Petroleum
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම ලිපිය හෝ ලිපි කොටස බොරතෙල් වෙතට යෝජිතය. (සංවාදය)

ශක්තිය පිට කරන දොරටුව

පෙට්‍රෝලියම් (ජෝර්ජියස් ඇගිකෝලා හෙවත් ජෝර්ජ් බවන් නම් වූ ඛනිජ විද්‍යාඥයා ජර්මන් ජාතික Georg Bauen විසින් ලියන ලද ශාස්ත්‍රීය නිබන්ධනයේ 1556 දී පමණ “රොක්ඔයිල්” ගැන ප්‍රථමයෙන්ම භාවිතා විනි) යනු ඉබේම, ස්වාභාවිකම නිපදවෙන වහා ගිනි ගැනෙන සුළු ද්‍රවයක් වන අතර එය පොළවේ පාෂාණමය ද්‍රව්‍යයක් ලෙස සැකසී ඇත. එය විවිධ අණුක බර ඇති, තවත් සංයෝග එකතු වී ඇති මිශ්‍රණයන්ගේ සංකීර්ණයක් ලෙස පවතී.

සංයුතිය

මිශ්‍රණයේ ඇති හයිඩ්‍රොකාබන අනුපාතය ඉතා විශාල වශයෙන් වෙනස් වන අතර බරෙන් 97% පමණ ද 50% පමණ සහ වේ.

බොරතෙල් හි ඇති හයිඩ්‍රෙ‍ාකාබන, ඇල්කේන , සහ විවිධ වන අතර අනෙකුත් කාබනික සංයෝග නයිට්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් සහ ඉතා සුළු වශයෙන් යකඩ, , තඹ සහ යන ලෝහවලින් ද සමන්විත වේ. නිශ්චිත අණුක සංයුතිය සංයෝගයෙන් සංයෝගයට ඉතා විශාල වශයෙන් වෙනස් වන අතර රසායනික ද්‍රව්‍යන්ගේ අනුපාතය තරමක් සීමිත සීමාවන්ගේ අතර පිහිටන අතර ඒ මෙසේය.

බර අනුව සංයුතිය
මූලද්‍රව්‍යය ප්‍රතිශත පරාසය
කාබන් 83 to 87%
හයිඩ්‍රජන් 10 to 14%
නයිට්‍රජන් 0.1 to 2%
ඔක්සිජන් 0.1 to 1.5%
සල්ෆර් 0.5 to .6%
ලෝහ <1000 ppm


බොරතෙල්හි පෙනුම එහි සංයුතියට අනුව විශාල වශයෙන් වෙනස් වේ. සමාන්‍යයෙන් ඒවා කළු හෝ තද දුඹුරු පාට වේ. (නැතහොත් එය කහ පැහැයෙන් තද කොළ පැහැතිය) සංචිත තුළ දී ඒවා සාමාන්‍යයෙන් ස්වාභාවික වායු සමඟ සම්බන්ධතා පවත්වයි. එය සැහැල්ලු ඒවා පෙට්‍රෝලියම් වලට ඉහලින් ගෑස් ආවරණය ලෙස සෑදෙන අතර බර ඒවා සේලයින් වතුර වැනි සාමාන්‍යයෙන් ඊට යටින් පාවේ. බොරතෙල් අර්ධ ඝන තත්වයෙන් ද හමුවන අතර ඒවා වැල් සමඟ මිශ්‍ර වී ඇත. අතබස්තා තෙල් නිධිය (කැනඩාවේ ඇති) බොරතෙල් බිටූමන් ලෙස හැඳින්විය හැක.

පෙට්‍රෝලියම් විශාල පරිමාවන්ගෙන් වැඩිපුර භාවිතා වෙන්නේ ඉන්ධන තෙල් ලෙසට ද () ලෙසට ද වන අතර ඒවා ප්‍රාථමික ශක්ති ජනකයන් ලෙසට වැදගත් වේ. පෙට්‍රෝලියම් හි පරිමාවන් 84% පමණ හයිඩ්‍රොකාබන ශක්තියෙන් යුක්ත ඉන්ධන බවට පරිවර්තනය කරන අතර ඒවා නම් ගැසොලින්,, ජෙට්, තාපනය සහ අනෙකුත් ඉන්ධන තෙල් සහ වේ. (LP gas)

මේවායේ අඩංගු වී ඇති ඉහල ශක්ති ප්‍රමාණයන් නිසා පහසු ප්‍රවාහන හැකියාවන් සහ ඒ සම්බන්ධව ඇති විපුල ප්‍රයෝජන නිසා එය ලෝකයේ ඉතාම වැදගත් ශක්ති ප්‍රබවය වූයේ 1950 හි මැද භාගයේ දීය. පෙට්‍රෝලියම් බොහෝ රසායනික ද්‍රව්‍යයන්ගේ අමු ද්‍රව්‍යය වූ අතර ඹෟෂධ නිෂ්පාදනය අලවන ද්‍රව්‍ය, පොහොර, සහ ප්ලාස්ටික් ද ඊට ඇතුළත් වේ. ශක්ති ජනකයන් ලෙස භාවිතා නොවන 16% පමණ ප්‍රමාණය මේ නිෂ්පාදන සඳහා යොදා ගැණිනි.

ඉහල ස්‍ට්‍රාටා හි පෘථිවි පෘෂ්ඨයේ සමහර පලාත්වල සිදුරු සහිත ඛනිජ නිමැවුම් අතර ද පෙට්‍රෝලියම් හමු වී ඇත. එසේම තෙල් වාලුකා (තාර වාලුකා) වලද පෙට්‍රෝලියම් හමු වී ඇත. පෙට්‍රෝලියම් සංචිතවල ඇස්තමේන්තු කර ඇති පරිදි 140 km³ තුල බැරල් ට්‍රිලියන 1.2 පමනද (වාලුකා නිධි නැතුව)440 km³ තුල බැරල් 3.74 ට්‍රිලියන ද (වාලුකා නිධි සහිතව) ඇති බව දන්නා කරුණකි. දැනට දිනකට තෙල් භාවිතය මිලියන 84 බැරල් වන අතර (13.4×106 m3) වසරකට එය 3.6 km³ වේ. ශක්තිය ප්‍රදානය සහ ප්‍රතිදානය යන අනුපාතයට අනුව එය නියත වශයෙන්ම අඩු වන අතර ඒ අනුව පෙට්‍රෝලියම් නිපදවා ගැනීම ඉතා අපහසුය. නැවත සොයා ගත හැකි තෙල් සංචිත සැලකිය යුතු ලෙස අඩු වී ඇත. සංචිතවලින් පමණක් තෙල් භාවිතා කරන්නේ යැයි උපකල්පනය කළ හොත් මෙම වර්තමාන පරිභෝජන මට්ටම අනුව දන්නා සොයා ගත හැකි සංචිත වසර 2039 දක්වා පමණක් සෑහේ. එය ගෝලීය ශක්ති අර්බුදයට මුල්වන හේතුවකි. කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තු වැඩි කිරීමට හෝ අඩු කිරීමට සාධක වන්නේ චීනයේ හා ඉන්දි‍යාවේ සහ අනෙකුත් සංවර්ධනය වන රටවල පෙට්‍රෝලියම් සඳහා ඇති වැඩි වන ඉල්ලුම වේ. නව සොයා ගැනිම් - ශක්ති සංරක්ෂණය සහ වෙනත් ශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම සහ නව ආර්ථිකමය වටිනාකමකින් යුතුය භාවිතා කළ හැකි සාම්ප්‍රදායික නොවන තෙල් ප්‍රබවයන් සොයා ගැනීම.



References

http://en.wikipedia.org/wiki/Petroleum


විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය හ ල ප ක ටස බ රත ල ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ශක ත ය ප ට කරන ද රට ව ප ට ර ල යම ජ ර ජ යස ඇග ක ල හ වත ජ ර ජ බවන නම ව ඛන ජ ව ද ය ඥය ජර මන ජ ත ක Georg Bauen ව ස න ල යන ලද ශ ස ත ර ය න බන ධනය 1556 ද පමණ ර ක ඔය ල ග න ප රථමය න ම භ ව ත ව න යන ඉබ ම ස ව භ ව කම න පදව න වහ ග න ග න න ස ළ ද රවයක වන අතර එය ප ළව ප ෂ ණමය ද රව යයක ල ස ස කස ඇත එය ව ව ධ අණ ක බර ඇත තවත ස ය ග එකත ව ඇත ම ශ රණයන ග ස ක ර ණයක ල ස පවත ස ය ත යම ශ රණය ඇත හය ඩ ර ක බන අන ප තය ඉත ව ශ ල වශය න ව නස වන අතර බර න 97 පමණ ද 50 පමණ සහ ව බ රත ල හ ඇත හය ඩ ර ක බන ඇල ක න සහ ව ව ධ වන අතර අන ක ත ක බන ක ස ය ග නය ට රජන ඔක ස ජන සහ සල ෆර සහ ඉත ස ළ වශය න යකඩ තඹ සහ යන ල හවල න ද සමන ව ත ව න ශ ච ත අණ ක ස ය ත ය ස ය ගය න ස ය ගයට ඉත ව ශ ල වශය න ව නස වන අතර රස යන ක ද රව යන ග අන ප තය තරමක ස ම ත ස ම වන ග අතර ප හ ටන අතර ඒ ම ස ය බර අන ව ස ය ත ය ම ලද රව යය ප රත ශත පර සයක බන 83 to 87 හය ඩ රජන 10 to 14 නය ට රජන 0 1 to 2 ඔක ස ජන 0 1 to 1 5 සල ෆර 0 5 to 6 ල හ lt 1000 ppm බ රත ල හ ප න ම එහ ස ය ත යට අන ව ව ශ ල වශය න ව නස ව සම න යය න ඒව කළ හ තද ද ඹ ර ප ට ව න තහ ත එය කහ ප හ ය න තද ක ළ ප හ ත ය ස ච ත ත ළ ද ඒව ස ම න යය න ස ව භ ව ක ව ය සමඟ සම බන ධත පවත වය එය ස හ ල ල ඒව ප ට ර ල යම වලට ඉහල න ග ස ආවරණය ල ස ස ද න අතර බර ඒව ස ලය න වත ර ව න ස ම න යය න ඊට යට න ප ව බ රත ල අර ධ ඝන තත වය න ද හම වන අතර ඒව ව ල සමඟ ම ශ ර ව ඇත අතබස ත ත ල න ධ ය ක නඩ ව ඇත බ රත ල බ ට මන ල ස හ ඳ න ව ය හ ක ප ට ර ල යම ව ශ ල පර ම වන ග න ව ඩ ප ර භ ව ත ව න න ඉන ධන ත ල ල සට ද ල සට ද වන අතර ඒව ප ර ථම ක ශක ත ජනකයන ල සට ව දගත ව ප ට ර ල යම හ පර ම වන 84 පමණ හය ඩ ර ක බන ශක ත ය න ය ක ත ඉන ධන බවට පර වර තනය කරන අතර ඒව නම ග ස ල න ජ ට ත පනය සහ අන ක ත ඉන ධන ත ල සහ ව LP gas ම ව ය අඩ ග ව ඇත ඉහල ශක ත ප රම ණයන න ස පහස ප රව හන හ ක ය වන සහ ඒ සම බන ධව ඇත ව ප ල ප රය ජන න ස එය ල කය ඉත ම ව දගත ශක ත ප රබවය ව ය 1950 හ ම ද භ ගය ද ය ප ට ර ල යම බ හ රස යන ක ද රව යයන ග අම ද රව යය ව අතර ඹ ෂධ න ෂ ප දනය අලවන ද රව ය ප හ ර සහ ප ල ස ට ක ද ඊට ඇත ළත ව ශක ත ජනකයන ල ස භ ව ත න වන 16 පමණ ප රම ණය ම න ෂ ප දන සඳහ ය ද ග ණ න ඉහල ස ට ර ට හ ප ථ ව ප ෂ ඨය සමහර පල ත වල ස ද ර සහ ත ඛන ජ න ම ව ම අතර ද ප ට ර ල යම හම ව ඇත එස ම ත ල ව ල ක ත ර ව ල ක වලද ප ට ර ල යම හම ව ඇත ප ට ර ල යම ස ච තවල ඇස තම න ත කර ඇත පර ද 140 km ත ල බ රල ට ර ල යන 1 2 පමනද ව ල ක න ධ න ත ව 440 km ත ල බ රල 3 74 ට ර ල යන ද ව ල ක න ධ සහ තව ඇත බව දන න කර ණක ද නට ද නකට ත ල භ ව තය ම ල යන 84 බ රල වන අතර 13 4 106 m3 වසරකට එය 3 6 km ව ශක ත ය ප රද නය සහ ප රත ද නය යන අන ප තයට අන ව එය න යත වශය න ම අඩ වන අතර ඒ අන ව ප ට ර ල යම න පදව ග න ම ඉත අපහස ය න වත ස ය ගත හ ක ත ල ස ච ත ස ලක ය ය ත ල ස අඩ ව ඇත ස ච තවල න පමණක ත ල භ ව ත කරන න ය ය උපකල පනය කළ හ ත ම ම වර තම න පර භ ජන මට ටම අන ව දන න ස ය ගත හ ක ස ච ත වසර 2039 දක ව පමණක ස හ එය ග ල ය ශක ත අර බ දයට ම ල වන හ ත වක ක ස ව තත ම ම ඇස තම න ත ව ඩ ක ර මට හ අඩ ක ර මට ස ධක වන න ච නය හ ඉන ද ය ව සහ අන ක ත ස වර ධනය වන රටවල ප ට ර ල යම සඳහ ඇත ව ඩ වන ඉල ල ම ව නව ස ය ග න ම ශක ත ස රක ෂණය සහ ව නත ශක ත ප රභවයන භ ව ත ක ර ම සහ නව ආර ථ කමය වට න කමක න ය ත ය භ ව ත කළ හ ක ස ම ප රද ය ක න වන ත ල ප රබවයන ස ය ග න ම References http en wikipedia org wiki Petroleum

ප්රකාශන දිනය: නොවැම්බර් 05, 2024, 21:28 pm
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:ඡායාරූප

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:චිත්‍රපට ඉතිහාසය

  • ජුලි 03, 2024

    සාකච්ඡාව:චීන ඉතිහාසය

  • සැප්තැම්බර් 02, 2024

    සාකච්ඡාව:චලිත ග්‍රහණය

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • දළදා මාළිගා

  • මහනුවර

  • යුනෙස්කෝ

  • මල්වතු විහාරය

  • මතකය (ස්මෘතිය)

  • පෘථිවිය

  • සන්නිවේදන නාලිකාව

  • 2025 වසරෙහි මරණ

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල