Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ජ ව ව ද ය ත මක අර ථද ක ව ම වලට අන ව වස හ වත ව ස යන ජ ව ය ක ට ප රම ණවත කරම න අවශ ෂණය ව පස ව එහ රස යන ක ක ර ය ක ර ත වය හ අ

Poison

Poison
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ජීව විද්‍යාත්මක අර්ථදැක්වීම් වලට අනුව වස හෙවත් විස යනු ජීවියෙකුට ප්‍රමාණවත් කරමින් අවශෝෂණය වූ පසුව එහි රසායනික ක්‍රියාකාරිත්වය හෝ අනුක මට්ටමේ නොයෙකුත් ක්‍රියාකාරීත්වයන් නිසා වන හානිය නිසා ජීවීන් රෝගී කිරීම හෝ මරණයට පත්කිරීමේ හැකියාවක් ඇති ද්‍රවයන් වේ. නිත්‍යානුකූල අන්දමට සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය වර්‍ග කිරීමේදි වස යනු විෂ සහිත ද්‍රවයන් වේ. අඩු විෂ සහිත වර්ග, 'හානිකර' දැවිල්ල ඇති කරන ලෙසට හෝ ඇතැම් විටක ඒ පිළිබඳ කිසිසේත්ම සඳහනක් ලේබලයක් දක්වා නොමැත.

image

වෛද්‍යවිද්‍යාවේ (විශේෂයෙන්ම පසු වෛද්‍ය ක්‍ෙෂ්ත්‍ර‍යේ) සහ සත්ව විද්‍යාවේ විෂවර්‍ග සර්ප හෝ සත්ව විෂ මගින් වෙන්කර හදුනා ගැනේ. විෂ යනු ස්වභාවධර්මයාගේ ස්වාභාවික ක්‍රියාවන්ගෙන් හටගන්නක් වන අතර සත්ව විෂ යනු ජීව විද්‍යාත්මකව සතෙකු දෂ්ඨ කිරීමේදී හෝ සපාකෑමේදී සිරුරට ඇතුලත් වන ද්‍රවයන් වේ. අනෙකුත් ව්‍යවර්‍ග යනු නම හෝ බඩ වැලවල් වල ඇති අපිච්ඡද පටක මගින් අවශෝෂණය වන ද්‍රවයන් වේ.


විස ශරීරගත වීම

පුද්ගලයෙකු එක්වරක් හෝ කෙටිකාලයක් මුළුල්ලේ විෂ ද්‍රව්‍යයන්ට නිරාවරණය වීම නිසා ක්ෂණිකව විෂ ශරීර ගත විය හැකිය. මේ සමගම එහි රෝග ලක්ෂණ පහල වේ. මේ වස වර්ගය සිරුරට අවශෝෂණය වීමෙන් එය මුළු සිරුර පුරාම ව්‍යාප්තවේ. ඇතැම් වස වර්ග සිරුරට අවශෝෂණය නොවී අදාල පටක විනාශ කරයි. මේවා විඛාදනය කරණ වර්‍ගවේ.

දිගු කාලවක් මුළුල්ලේ හෝ විටින්විට යම්කිසි වස වර්‍ගයකට නිරාවරණය වීම හේතුවෙන් අදාල රෝග ලක්ෂණ ඉක්මනින්ම ඇති නොවේ. රෝගී තත්ත්වය හටගන්නේ ක්‍රමක් ක්‍රමයෙනි. රසදිය හෝ ඊයම් වැනි සිරුර තුල අවශෝෂණය නිසා එක්රැස්වන වස ද්‍රව්‍ය මේ සඳහා උදාහරණ වේ.

වස සමග ස්පර්ශවීම හෝ අවශෝෂණය මගින් ඉක්මන් මරණයක් හෝ දුබලතාවක් හටගත හැකිය. ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන වස වර්ග නිසා තත්ත්පර ගණනකදී සිරුර පණනැති වීමක් සිදු විය හැකිය. උදාහරණයක් ලෙසට කර්මාන්ත වලදී හෝ යුද්ධ වලදී අවියක් ලෙසට යොදාගන්නා ස්නායු විෂ වායුවර්‍ග ගත හැකිය.

ඇමරිකා එක්සත් ජන පදයේ මරණ දඩුවම ලබාදීම සඳහා ඉදිකර ඇති වායු කුටීර වල භාවිතා වන සයනයිට් නම් උග්‍රවිෂ ද්‍රව්‍ය ආඝ්‍රාණය හෝ ආමාශගත වීම නිසා මයිටකොන්ඩ්‍රියාවන් හි ATP සාධන එන්සයිම අක්ක්‍රීය වීමෙන් සිරුර අප්‍රාණික වීමෙන් මරණයට පත්වේ. ඇමරිකා එක්සත් ජනපදයේ සිරකරුවන් ඝාතනය කිරීම සඳහා අසමාන්‍ය ලෙස ඉහළ සාන්ද්රනයන්ගෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් රුධිරයට එන්නත් කෙරේ. මෙමගින් හෘදය වස්තුවේ පේශි සංකෝචනය අන්තරය නොමැතිවී යාමෙන් හෘදය හිටිහැට්යේම නතර වීමෙන් මරණයට පත්වේ.

කෘෂිරසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇත්තේ ඉලක්ක ජීවීන්මත පමණක් ක්‍රියාත්මක වීමටයි. නමුත් දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ඒවා ඉලක්කවනාවු ජීවීන් එනම් මිනිසාගේ හිතකර වාසිදායක ජීවීන් මතද ක්‍රියාත්මක වීමෙන් හානිකර ප්‍රතිඵල ගෙන දේ. උදාහරණයක් ලෙස වල්නාශක මත 2,4 - D ශාක හෝමෝන වල ක්‍රියාකාරීත්වයට සමාන වේ. මෙහි මාරාන්තික විෂ ප්‍රමාණය ශාක සඳහා විශේෂ වේ. ඇත්තවශයෙන්ම 2,4 - D වර්ගයක් නොවේ. නමුත් එය 'හානිකර' වර්ගයට වර්ගීකරණය කර ඇත.

බොහෝ ද්‍රව්‍ය වස ද්‍රව්‍ය බවට පත්වීම සිදු වන්නේ වක්‍රාකාරවය. උදාහරණයක් ලෙස මෙනතෝල් නම් මධ්‍යසාරය තනිව ගත් කල විෂසහිත නොවේ. නමුත් අක්මාවේ සිදුවන ක්‍රියාවලීන් නිසා එය විෂ සහිත ෆෝමැලිහයිඩ් හා ෆෝමික් ඇසිඩ් බවට පරිවර්තනය වේ. බොහෝ ඖෂධ වර්ගද ඉහත සඳහන් කල අන්දමට අක්මාවේ දී විෂ සහිත ද්‍රව්‍ය බවට පත්වේ. පුද්ගලයන් ගේ අක්මාවේ එන්සයිම නිෂ්පාදනය කරන ස්ථාන වල ඇති වෙනස්කම් නිසා එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙවැනි තත්ත්වයක් ඇති වීම විවිධ වේ.

ජීව විද්‍යාත්මකව විෂවර්‍ග ශරීරගත වීම නිසා ඇති වන රෝග ලක්ෂණ, සිරුර තුල ඇති වන ක්‍රියාවලීන්, රෝග විනිෂ්චය කීරීම, හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සිදුකරන අධ්‍යයන විද්‍යාව හෝ ධුලකවේදය නම්වේ.

විකිරණශීලි ද්‍රව්‍ය වලට නිරාවරණය වීම නිසා සිදුවන හානිකර තත්ත්වය වෙනස්වීම සංකල්පයකි.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ජ ව ව ද ය ත මක අර ථද ක ව ම වලට අන ව වස හ වත ව ස යන ජ ව ය ක ට ප රම ණවත කරම න අවශ ෂණය ව පස ව එහ රස යන ක ක ර ය ක ර ත වය හ අන ක මට ටම න ය ක ත ක ර ය ක ර ත වයන න ස වන හ න ය න ස ජ ව න ර ග ක ර ම හ මරණයට පත ක ර ම හ ක ය වක ඇත ද රවයන ව න ත ය න ක ල අන දමට සහ අන තර යක ර රස යන ක ද රව ය වර ග ක ර ම ද වස යන ව ෂ සහ ත ද රවයන ව අඩ ව ෂ සහ ත වර ග හ න කර ද ව ල ල ඇත කරන ල සට හ ඇත ම ව ටක ඒ ප ළ බඳ ක ස ස ත ම සඳහනක ල බලයක දක ව න ම ත ව ද යව ද ය ව ව ශ ෂය න ම පස ව ද ය ක ෂ ත ර ය සහ සත ව ව ද ය ව ව ෂවර ග සර ප හ සත ව ව ෂ මග න ව න කර හද න ග න ව ෂ යන ස වභ වධර මය ග ස ව භ ව ක ක ර ය වන ග න හටගන නක වන අතර සත ව ව ෂ යන ජ ව ව ද ය ත මකව සත ක දෂ ඨ ක ර ම ද හ සප ක ම ද ස ර රට ඇත ලත වන ද රවයන ව අන ක ත ව යවර ග යන නම හ බඩ ව ලවල වල ඇත අප ච ඡද පටක මග න අවශ ෂණය වන ද රවයන ව ව ස ශර රගත ව මප ද ගලය ක එක වරක හ ක ට ක ලයක ම ළ ල ල ව ෂ ද රව යයන ට න ර වරණය ව ම න ස ක ෂණ කව ව ෂ ශර ර ගත ව ය හ ක ය ම සමගම එහ ර ග ලක ෂණ පහල ව ම වස වර ගය ස ර රට අවශ ෂණය ව ම න එය ම ළ ස ර ර ප ර ම ව ය ප තව ඇත ම වස වර ග ස ර රට අවශ ෂණය න ව අද ල පටක ව න ශ කරය ම ව ව ඛ දනය කරණ වර ගව ද ග ක ලවක ම ළ ල ල හ ව ට න ව ට යම ක ස වස වර ගයකට න ර වරණය ව ම හ ත ව න අද ල ර ග ලක ෂණ ඉක මන න ම ඇත න ව ර ග තත ත වය හටගන න ක රමක ක රමය න රසද ය හ ඊයම ව න ස ර ර ත ල අවශ ෂණය න ස එක ර ස වන වස ද රව ය ම සඳහ උද හරණ ව වස සමග ස පර ශව ම හ අවශ ෂණය මග න ඉක මන මරණයක හ ද බලත වක හටගත හ ක ය ස න ය පද ධත ය මත ක ර ය ත මක වන වස වර ග න ස තත ත පර ගණනකද ස ර ර පණන ත ව මක ස ද ව ය හ ක ය උද හරණයක ල සට කර ම න ත වලද හ ය ද ධ වලද අව යක ල සට ය ද ගන න ස න ය ව ෂ ව ය වර ග ගත හ ක ය ඇමර ක එක සත ජන පදය මරණ දඩ වම ලබ ද ම සඳහ ඉද කර ඇත ව ය ක ට ර වල භ ව ත වන සයනය ට නම උග රව ෂ ද රව ය ආඝ ර ණය හ ආම ශගත ව ම න ස මය ටක න ඩ ර ය වන හ ATP ස ධන එන සය ම අක ක ර ය ව ම න ස ර ර අප ර ණ ක ව ම න මරණයට පත ව ඇමර ක එක සත ජනපදය ස රකර වන ඝ තනය ක ර ම සඳහ අසම න ය ල ස ඉහළ ස න ද රනයන ග න ප ට ස යම ක ල රය ඩ ර ධ රයට එන නත ක ර ම මග න හ දය වස ත ව ප ශ ස ක චනය අන තරය න ම ත ව ය ම න හ දය හ ට හ ට ය ම නතර ව ම න මරණයට පත ව ක ෂ රස යන ක ද රව ය න ෂ ප දනය කර ඇත ත ඉලක ක ජ ව න මත පමණක ක ර ය ත මක ව මටය නම ත ද ර ඝ ක ල නව හ ක ට ක ල නව ඒව ඉලක කවන ව ජ ව න එනම ම න ස ග හ තකර ව ස ද යක ජ ව න මතද ක ර ය ත මක ව ම න හ න කර ප රත ඵල ග න ද උද හරණයක ල ස වල න ශක මත 2 4 D ශ ක හ ම න වල ක ර ය ක ර ත වයට සම න ව ම හ ම ර න ත ක ව ෂ ප රම ණය ශ ක සඳහ ව ශ ෂ ව ඇත තවශය න ම 2 4 D වර ගයක න ව නම ත එය හ න කර වර ගයට වර ග කරණය කර ඇත බ හ ද රව ය වස ද රව ය බවට පත ව ම ස ද වන න වක ර ක රවය උද හරණයක ල ස ම නත ල නම මධ යස රය තන ව ගත කල ව ෂසහ ත න ව නම ත අක ම ව ස ද වන ක ර ය වල න න ස එය ව ෂ සහ ත ෆ ම ල හය ඩ හ ෆ ම ක ඇස ඩ බවට පර වර තනය ව බ හ ඖෂධ වර ගද ඉහත සඳහන කල අන දමට අක ම ව ද ව ෂ සහ ත ද රව ය බවට පත ව ප ද ගලයන ග අක ම ව එන සය ම න ෂ ප දනය කරන ස ථ න වල ඇත ව නස කම න ස එක එක ප ද ගලය ග න ප ද ගලය ට ම ව න තත ත වයක ඇත ව ම ව ව ධ ව ජ ව ව ද ය ත මකව ව ෂවර ග ශර රගත ව ම න ස ඇත වන ර ග ලක ෂණ ස ර ර ත ල ඇත වන ක ර ය වල න ර ග ව න ෂ චය ක ර ම හ ප රත ක ර ක රම ප ළ බඳව ස ද කරන අධ යයන ව ද ය ව හ ධ ලකව දය නම ව ව ක රණශ ල ද රව ය වලට න ර වරණය ව ම න ස ස ද වන හ න කර තත ත වය ව නස ව ම ස කල පයක

ප්රකාශන දිනය: ජුලි 01, 2024, 16:00 pm
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    ලජ්ජා (චිත්‍රපටය)

  • ජූනි 29, 2024

    ලකුණ (ගණිතය)

  • ඔක්තෝම්බර් 28, 2024

    ලකුණු කේතය (ජිම්නාස්ටික්)

  • ජූනි 29, 2024

    ලක්‍ෂය

  • ජනවාරි 30, 2025

    ලක්ෂ්මන් නිපුණආරච්චි

දිනපතා
  • සිංහල භාෂාව

  • බුදුරජාණන් වහන්සේ

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • සමන් ද සිල්වා

  • ජූලි 12

  • ජූලි 12

  • UTC

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල