Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

මන ච ක ත සකය ක යන මන ච ක ත ස ව ව ශ ෂඥ ප හ ණ ව ලද සහ ම නස ක ර ග ප රත ක රය සඳහ බලපත ර සහත ක ලද ක ය ක ර ග ව ද යවරය ක ම ව න

Psychiatrist

Psychiatrist
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

මනෝ චිකිත්සකයෙකු යනු මනෝ චිකිත්සාව විශේෂඥ පුහුණුව ලද සහ මානසික රෝග ප්‍රතිකාරය සඳහා බලපත්‍ර (සහතික ලද) කායික රෝග වෛද්‍යවරයෙකි. මොවුන් රෝගීන් ඇගයීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙස මානසික රෝග සඳහා ඖෂධ නියම කළ හැකි, කායික පරීක්ෂාවට ලක් කළ හැකි පර්යේෂණ නියම කළ හැකි සහ ඒවා විශ්ලේෂණය කළ හැක විද්‍යුත් නිකර්පරේඛය, සහ මොළය පිළිඹිබු කළ හැකි computed tomography හෝ computed axial tomography, magnetic resonance imaging, සහ positron emission tomography scanning වැනි මානසික සෞඛ්‍ය වෘත්තිකයන් මෙම කාර්යයන් සඳහා වරප්‍රසාද ලබා ඇති අල්පතර කණ්ඩායම් අතරින් එකක් ද වෙයි.

Psychiatrist
Occupation
නම්
  • Psychiatrist
  • alienist (archaic)
Type
  • Profession
Activity sectors
  • Medicine
  • psychiatry
Description
Competencies
  • Analytical mind
  • patience
අවැසි අධ්‍යාපනය Doctor of Medicine (M.D.)
(MBBS/MBChB)
(D.O.)
Fields of employment
Related jobs
  • Psychologist


වෘත්තිය ක්ෂේත්‍රයේ ම‍නෝ විද්‍යාව

මනෝ චිකිත්සකයින් යනු මානසික රෝග ප්‍රතිකර්ම සඳහා ජීව වෛද්‍ය ප්‍රවේශණය උපයෝගී කර ගැනීමට විශේෂඥ පුහුණුව ලද වෛද්‍යවරුන්ය. මනෝ චිකිත්සකයින් මනෝ ප්‍රතිකාර, මනෝ විශ‍්ලේෂණ සහ ඥාණාත්මක චර්යා ප්‍රතිකාරයේ යොදා ගැනීමට පුහුණුව ලැබුව ද ඔවුන්‍ අනෙක් මානසික සෞඛ්‍ය වෘත්තයින්ගෙන් වෙනස් වනුයේ ඔවුන‍් ලද වෛද්‍ය පුහුණුව නිසාය.

මනෝ චිකිත්සාවේ ක්ෂේත්‍ර පහත සඳහන් පරිදි උප - ප්‍රධාන ක්ෂේත්‍රයන් බෙදා වෙන් කළ හැක.

  • ළමා සහ තරුණ මනෝ චිකිත්සාව
  • වැඩිහිටි මනෝ චිකිත්සාව
  • වයෝවෘද්ධ මනෝ චිකිත්සාව
  • ඉගෙනුම් දුර්වලතා
  • චර්යා වෛද්‍ය විද්‍යාව
  • උපදේශක - සම්බන්ධනය මනෝ චිකිත්සාව
  • හදිසි අවස්ථා මනෝ චිකිත්සාව
  • ඇබ්බැහිවීමේ මනෝ චිකිත්සාව
  • අධිකරණ වෛද්‍ය විද්‍යා මනෝ චිකිත්සාව
  • වෛද්‍ය විද්‍යාව සහ මනෝ චිකිත්සාවේ සංයෝජනය
  • ස්නායු විද්‍යාවේ සහ මනෝ චිකිත්සාවේ සංයෝජනය
  • ළමා මනෝ විද්‍යා, මනෝ විද්‍යා සහ ළමා රෝග විද්‍යාවේ සංයෝජනය

ඇතැම් මනෝ චිකිත්සකයෝ විවිධ වයස් කාණ්ඩ සඳහා උපකාර කිරීමට විශේෂ පුහුණුවක් ලබති. උදාහරණයක් ලෙස, ළමා සහ තරුණ මනෝ චිකිත්සකයා - ළමා සහ තරුණ මානසික ප්‍රශ්න උපකාර කිරීමට ද , වයෝවෘද්ධ මනෝ චිකිත්සකයා - වයෝ වෘද්ධ පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට ද, කර්මාන්තශාලා ආශ්‍රිත මනෝ චිකිත්සකයා - කර්මාන්තශාලා ආශ්‍රිතව තම වෘත්තිය කටයුතු ද, අධිකරණ වෛද්‍ය මනෝචිකිත්සකයා - අපරාධ සහ සිවිල් නඩු සඳහා අධිකරණය තුළ සහ ජූරි සභාව එක්ව කටයුතු කිරීමට අමතරව මනෝ රෝගවලට ගොදුරුව පන්තිකරුවනට ප්‍රතිකාර කිරීම ද සිදු කරනු ලබයි.

මීට අමතරව මනෝ චිකිත්සකයින් සහ ම‍නෝ සෞඛ්‍ය වෘත්තිකයින් විසින් මනෝ ඖෂධ වේදය, මනෝ ව්‍යාධි වේදය, ස්නායු මනෝ චිකිත්සාව , මනෝ දෛහික වේදය, ආහාර ගැනීමේ රෝග, මානසික රෝග සඳහා මුල් අවධියේ ප්‍රතිකාර වේදය යන ක්ෂේත්‍ර ඔස්සේ ද පුහුණුවක් ලැබීමට ද ඉඩ ඇත.

අමතර අවධානයට

    මූලාශ්‍ර

    විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

    මන ච ක ත සකය ක යන මන ච ක ත ස ව ව ශ ෂඥ ප හ ණ ව ලද සහ ම නස ක ර ග ප රත ක රය සඳහ බලපත ර සහත ක ලද ක ය ක ර ග ව ද යවරය ක ම ව න ර ග න ඇගය ම ක ර ය වල ය අ ගයක ල ස ම නස ක ර ග සඳහ ඖෂධ න යම කළ හ ක ක ය ක පර ක ෂ වට ලක කළ හ ක පර ය ෂණ න යම කළ හ ක සහ ඒව ව ශ ල ෂණය කළ හ ක ව ද ය ත න කර පර ඛය සහ ම ළය ප ළ ඹ බ කළ හ ක computed tomography හ computed axial tomography magnetic resonance imaging සහ positron emission tomography scanning ව න ම නස ක ස ඛ ය ව ත ත කයන ම ම ක ර යයන සඳහ වරප රස ද ලබ ඇත අල පතර කණ ඩ යම අතර න එකක ද ව ය Psychiatrist Occupationනම Psychiatristalienist archaic Type ProfessionActivity sectors MedicinepsychiatryDescriptionCompetencies Analytical mindpatienceඅව ස අධ ය පනය Doctor of Medicine M D MBBS MBChB D O Fields of employmentRelated jobs Psychologist ව ත ත ය ක ෂ ත රය ම න ව ද ය ව මන ච ක ත සකය න යන ම නස ක ර ග ප රත කර ම සඳහ ජ ව ව ද ය ප රව ශණය උපය ග කර ග න මට ව ශ ෂඥ ප හ ණ ව ලද ව ද යවර න ය මන ච ක ත සකය න මන ප රත ක ර මන ව ශ ල ෂණ සහ ඥ ණ ත මක චර ය ප රත ක රය ය ද ග න මට ප හ ණ ව ල බ ව ද ඔව න අන ක ම නස ක ස ඛ ය ව ත තය න ග න ව නස වන ය ඔව න ලද ව ද ය ප හ ණ ව න ස ය මන ච ක ත ස ව ක ෂ ත ර පහත සඳහන පර ද උප ප රධ න ක ෂ ත රයන බ ද ව න කළ හ ක ළම සහ තර ණ මන ච ක ත ස ව ව ඩ හ ට මන ච ක ත ස ව වය ව ද ධ මන ච ක ත ස ව ඉග න ම ද ර වලත චර ය ව ද ය ව ද ය ව උපද ශක සම බන ධනය මන ච ක ත ස ව හද ස අවස ථ මන ච ක ත ස ව ඇබ බ හ ව ම මන ච ක ත ස ව අධ කරණ ව ද ය ව ද ය මන ච ක ත ස ව ව ද ය ව ද ය ව සහ මන ච ක ත ස ව ස ය ජනය ස න ය ව ද ය ව සහ මන ච ක ත ස ව ස ය ජනය ළම මන ව ද ය මන ව ද ය සහ ළම ර ග ව ද ය ව ස ය ජනය ඇත ම මන ච ක ත සකය ව ව ධ වයස ක ණ ඩ සඳහ උපක ර ක ර මට ව ශ ෂ ප හ ණ වක ලබත උද හරණයක ල ස ළම සහ තර ණ මන ච ක ත සකය ළම සහ තර ණ ම නස ක ප රශ න උපක ර ක ර මට ද වය ව ද ධ මන ච ක ත සකය වය ව ද ධ ප ද ගලය න සමඟ කටය ත ක ර මට ද කර ම න තශ ල ආශ ර ත මන ච ක ත සකය කර ම න තශ ල ආශ ර තව තම ව ත ත ය කටය ත ද අධ කරණ ව ද ය මන ච ක ත සකය අපර ධ සහ ස ව ල නඩ සඳහ අධ කරණය ත ළ සහ ජ ර සභ ව එක ව කටය ත ක ර මට අමතරව මන ර ගවලට ග ද ර ව පන ත කර වනට ප රත ක ර ක ර ම ද ස ද කරන ලබය ම ට අමතරව මන ච ක ත සකය න සහ ම න ස ඛ ය ව ත ත කය න ව ස න මන ඖෂධ ව දය මන ව ය ධ ව දය ස න ය මන ච ක ත ස ව මන ද හ ක ව දය ආහ ර ග න ම ර ග ම නස ක ර ග සඳහ ම ල අවධ ය ප රත ක ර ව දය යන ක ෂ ත ර ඔස ස ද ප හ ණ වක ල බ මට ද ඉඩ ඇත අමතර අවධ නයටම ල ශ ර

    ප්රකාශන දිනය: ජූනි 19, 2024, 01:11 am
    බොහෝම කියවීම
    • අගෝස්තු 02, 2024

      ගූගල් ඩ්‍රයිව්

    • ජූනි 27, 2024

      ගුහා චිත්‍ර

    • ජූනි 26, 2024

      ගුවන් ආධිපත්‍යය

    • සැප්තැම්බර් 07, 2024

      ගුණෝත්තර ශ්‍රේණි

    • දෙසැම්බර් 14, 2024

      ගුකේෂ් ඩී

    දිනපතා
    • විශ්‍‍වකෝෂ‍ය‍

    • සිංහල භාෂාව

    • උඩරට රාජ්‍යය

    • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

    • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

    • මල්වතු විහාරය

    • පෘථිවියෙහි භ්‍රමණය

    • පෘථිවිය

    • සන්නිවේදන නාලිකාව

    • 2025

    NiNa.Az - ශබ්දාගාර

    • විකිපීඩියා

    පුවත් පත්රිකා ලියාපදිංචි වීම

    අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
    සම්බන්ධ වන්න
    අපව අමතන්න
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
    අයිතිය: Dadaş Mammedov
    ඉහල