Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ස ව ද යක සර වර ම ද ක ග English Server Software යන ස ව ද යක පර ගණකය English Server ස ව ද යකය ම ද ක ගය මග න භ ව ත ක ර ම ක

Server (computing)

Server (computing)
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

සේවාදායක (සර්වර්) මෘදුකාංග (English: Server Software) යනු, සේවාදායක පරිගණකය (English: Server) සේවාදායකය මෘදුකාංගය මගින් භාවිතා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම කල හැකි මෘදුකාංග වර්ගයකි.

image
"Wikimedia Foundation" සේවාදායක පරිගණක
image
Red Hat Enterprise Linux 7.0 සේවාදායක මෙහෙයුම් පද්ධතිය

සේවාදායක මෙහෙයුම් පද්ධති

සේවාදායක පරිගණක මත වැඩකරණ පරිගණක මෙහෙයුම් පද්ධති විශාල සංක්‍යාවක් ඇත. ඒවායින් කීපයක් පහත පරිදි දැක්විය හැක.

  • FreeBSD
  • Red Hat Enterprise Linux
  • SUSE Linux Enterprise Server
  • Ubuntu Server
  • Oracle Linux
  • CentOS
  • ROSA Enterprise Linux Server
  • Windows Server
  • Windows Server Essentials
  • Windows MultiPoint Server
  • Windows Storage Server
  • Microsoft Hyper-V Server
  • Oracle Solaris
  • HP-UX
  • IBM AIX
  • z/OS
  • OS X Server (Mac OS X Server)
  • ClearOS

බොහොමයක් සේවාදායක පරිගණක, Linux සහ Windows සේවාදායක මෙහෙයුම් පද්ධති බොහොමයක් සමග වැඩකිරීමට විශේෂයෙන් සැකසු දෘඩාංග වලින් සමන්විතව සකසා ඇත. තවද සේවාදායක මෙහෙයුම් පද්ධති නිපදවන ආයතන බොහොමයක් තම සේවාදායක මෙහෙයුම් පද්ධති මෘදුකාංග සේවා සදහා මුදල් අයකරණු ලැබේ.

සේවාදායක මෘදුකාංග වර්ග

image
ජාලගත මුද්‍රණය සඳහා උදාහරණයක්

සේවාදායක වර්ගය, පදනම් වන ක්‍රියා මත හෝ භාවිතය මත සේවාදායක මෘදුකාංග පහත සඳහන් ලෙස, විවිධ ආකාර වලට වර්ග කල හැක:

  • Application server software
  • Catalog server software
  • Communications server software
  • Computing server software
  • Database server software
  • Fax server software
  • File server software
  • Game server software
  • Mail server software
  • Media server software
  • Print server software
  • Sound server software
  • Proxy server software
  • Web server software

මින් බොහොමයක් සේවාදායකය මෘදුකාංග වර්ග, සේවාදායක මෙහෙයුම් පද්ධතිය තුල පෙර නිමියෙන්ම ලබා දෙන අතර නැතිනම් අන්තර් ජාලය ඔස්සේ භාගත කර ගැනීමට ද හැකියාව පවති.

සේවාදායක මෘදුකාංග සඳහා උදාහරණ

Application server software

  • JBoss Enterprise Application Platform (JBoss EAP)
  • GlassFish Application Server
  • Oracle WebLogic Server
  • IBM WebSphere Application Server
  • Zend Server

Database server software

  • Oracle Database
  • Microsoft SQL Server
  • MySQL Community Server
  • SAP HANA
  • IBM DB2
  • Ingres

File server software

  • openLDAP
  • NetIQ / Novell eDirectory
  • Microsoft Active Directory

Mail server software

  • Microsoft Exchange Server
  • Novell GroupWise
  • sendmail
  • Postfix

Media server software

  • GB-PVR
image
SUSE Linux Enterprise Desktop 12.0 මත mariaDB පිහිටුවමින්...
image
ISURU Linux 16.04 LTS මත Squid Proxy Server රය පිහිටුවමින්...
  • LinuxMCE
  • MediaPortal
  • MythTV
  • Plex
  • Kodi Entertainment Center
  • TVersity Media Server

Proxy server software

  • Squid
  • Microsoft Internet Information Services (IIS)
  • HAProxy

Web server software

  • Microsoft Internet Information Services (IIS)
  • Apache HTTP Server
  • Nginx
  • Google Web Server (GWS)

රැකියා අවස්ථා

සේවාදායක මෙහෙයුම් පද්ධති සහ සේවාදායක මෘදුකාංග වර්ග සම්බන්ද රැකියා අවස්ථා බොහොමයක් පවතී. ඒවා නම්:

  • පරිගණක පද්ධති පරිපාලක වරුන් (Server Administrator)
  • පරිගණක පද්ධති ආරක්ෂණ පරිපාලක වරුන් (Security Administrator)
  • වෙබ් පරිපාලක වරුන් (Web Administrator)
  • පරිගණක පද්ධති ඉංජීනේරුවන් (System Engineer)
  • පරිගණක පද්ධති උපකාරයක ඉංජීනේරුවන් (System Support Engineer)
  • දත්ත සමුදාය පරිපාලක වරුන් (Datadase Administrator)
  • පරිගණක කළමණාකරුවන් (IT Manager)

වෘත්තිමය පාඨමාලා

සේවාදායක මෙහෙයුම් පද්ධති සහ සේවාදායක මෘදුකාංග වර්ග සදහා වූ ජාත්‍යන්තර වෘත්තීයමය පාඨමාලා බොහොමයක් ඇත. මින් බොහොමයක් පද්දති පාලනය (System Administration) සහ දත්ත සමුදාය පාලනය (Datadase Administration) පිළිබඳ හැදෑරීමට සකසා ඇති අතර කීපයක් පද්දති නිර්මාන කරණය (Developer-focused) පිළිබඳ හැදෑරීමට සකසා ඇත. ඒවායින් කීපයක් පහත දැක්වා ඇත.

  • Microsoft Certifications
  • Red Hat Certifications
  • SUSE / Novell Certifications
  • LPI (Linux Professional Institute) Certifications
  • CompTIA (Computing Technology Industry Association) Certifications
  • The Linux Foundation Certifications
  • Oracle Certifications
  • MangoDB Certifications
  • IBM Certifications
  • HP (Hewlett-Packard) Certifications
  • BSD Certifications
  • GIAC Certifications
  • Apple Certifications

මෙයද බලන්න

  • ඉසුරු ලිනක්ස්

අඩවියෙන් බැහැර පිටු

  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ස ව ද යක සර වර ම ද ක ග English Server Software යන ස ව ද යක පර ගණකය English Server ස ව ද යකය ම ද ක ගය මග න භ ව ත ක ර ම ක ර ය ත මක ක ර ම සහ කළමන කරණය ක ර ම කල හ ක ම ද ක ග වර ගයක Wikimedia Foundation ස ව ද යක පර ගණකRed Hat Enterprise Linux 7 0 ස ව ද යක ම හ ය ම පද ධත යස ව ද යක ම හ ය ම පද ධත ස ව ද යක පර ගණක මත ව ඩකරණ පර ගණක ම හ ය ම පද ධත ව ශ ල ස ක ය වක ඇත ඒව ය න ක පයක පහත පර ද ද ක ව ය හ ක FreeBSD Red Hat Enterprise Linux SUSE Linux Enterprise Server Ubuntu Server Oracle Linux CentOS ROSA Enterprise Linux Server Windows Server Windows Server Essentials Windows MultiPoint Server Windows Storage Server Microsoft Hyper V Server Oracle Solaris HP UX IBM AIX z OS OS X Server Mac OS X Server ClearOS බ හ මයක ස ව ද යක පර ගණක Linux සහ Windows ස ව ද යක ම හ ය ම පද ධත බ හ මයක සමග ව ඩක ර මට ව ශ ෂය න ස කස ද ඩ ග වල න සමන ව තව සකස ඇත තවද ස ව ද යක ම හ ය ම පද ධත න පදවන ආයතන බ හ මයක තම ස ව ද යක ම හ ය ම පද ධත ම ද ක ග ස ව සදහ ම දල අයකරණ ල බ ස ව ද යක ම ද ක ග වර ගජ ලගත ම ද රණය සඳහ උද හරණයක ස ව ද යක වර ගය පදනම වන ක ර ය මත හ භ ව තය මත ස ව ද යක ම ද ක ග පහත සඳහන ල ස ව ව ධ ආක ර වලට වර ග කල හ ක Application server software Catalog server software Communications server software Computing server software Database server software Fax server software File server software Game server software Mail server software Media server software Print server software Sound server software Proxy server software Web server software ම න බ හ මයක ස ව ද යකය ම ද ක ග වර ග ස ව ද යක ම හ ය ම පද ධත ය ත ල ප ර න ම ය න ම ලබ ද න අතර න ත නම අන තර ජ ලය ඔස ස භ ගත කර ග න මට ද හ ක ය ව පවත ස ව ද යක ම ද ක ග සඳහ උද හරණApplication server software JBoss Enterprise Application Platform JBoss EAP GlassFish Application Server Oracle WebLogic Server IBM WebSphere Application Server Zend ServerDatabase server software Oracle Database Microsoft SQL Server MySQL Community Server SAP HANA IBM DB2 IngresFile server software openLDAP NetIQ Novell eDirectory Microsoft Active DirectoryMail server software Microsoft Exchange Server Novell GroupWise sendmail PostfixMedia server software GB PVRSUSE Linux Enterprise Desktop 12 0 මත mariaDB ප හ ට වම න ISURU Linux 16 04 LTS මත Squid Proxy Server රය ප හ ට වම න LinuxMCE MediaPortal MythTV Plex Kodi Entertainment Center TVersity Media ServerProxy server software Squid Microsoft Internet Information Services IIS HAProxyWeb server software Microsoft Internet Information Services IIS Apache HTTP Server Nginx Google Web Server GWS ර ක ය අවස ථ ස ව ද යක ම හ ය ම පද ධත සහ ස ව ද යක ම ද ක ග වර ග සම බන ද ර ක ය අවස ථ බ හ මයක පවත ඒව නම පර ගණක පද ධත පර ප ලක වර න Server Administrator පර ගණක පද ධත ආරක ෂණ පර ප ලක වර න Security Administrator ව බ පර ප ලක වර න Web Administrator පර ගණක පද ධත ඉ ජ න ර වන System Engineer පර ගණක පද ධත උපක රයක ඉ ජ න ර වන System Support Engineer දත ත සම ද ය පර ප ලක වර න Datadase Administrator පර ගණක කළමණ කර වන IT Manager ව ත ත මය ප ඨම ල ස ව ද යක ම හ ය ම පද ධත සහ ස ව ද යක ම ද ක ග වර ග සදහ ව ජ ත යන තර ව ත ත යමය ප ඨම ල බ හ මයක ඇත ම න බ හ මයක පද දත ප ලනය System Administration සහ දත ත සම ද ය ප ලනය Datadase Administration ප ළ බඳ හ ද ර මට සකස ඇත අතර ක පයක පද දත න ර ම න කරණය Developer focused ප ළ බඳ හ ද ර මට සකස ඇත ඒව ය න ක පයක පහත ද ක ව ඇත Microsoft Certifications Red Hat Certifications SUSE Novell Certifications LPI Linux Professional Institute Certifications CompTIA Computing Technology Industry Association Certifications The Linux Foundation Certifications Oracle Certifications MangoDB Certifications IBM Certifications HP Hewlett Packard Certifications BSD Certifications GIAC Certifications Apple Certificationsම යද බලන නඉස ර ල නක ස අඩව ය න බ හ ර ප ට ල නක ස ම හ ය ම පද ධත යට සම න ආද ශ Microsoft Windows ම හ ය ම පද ධත ම ද ක ග ල නක ස ම හ ය ම පද ධත යට සම න ආද ශ Microsoft Windows ම හ ය ම පද ධත ම ද ක ග ල නක ස ම හ ය ම පද ධත යට සම න ආද ශ Microsoft Windows ම හ ය ම පද ධත ම ද ක ග

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 01:35 am
බොහෝම කියවීම
  • නොවැම්බර් 09, 2024

    මහනාම රජ

  • මැයි 04, 2025

    මහජන සෞඛ්‍ය

  • නොවැම්බර් 22, 2024

    මහජන එක්සත් පෙරමුණ

  • ජූනි 28, 2024

    මහමෙවුනා උයන

  • ජුලි 05, 2024

    මහමෙව්නා උයන

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • අස්ගිරි විහාරය

  • සන්නිවේදන නාලිකාව

  • ඉරානයෙහි න්‍යෂ්ඨික වැඩසටහන

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • ගාසා යුද්ධය

  • ජූනි 15

  • UTC

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල