Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

අප ර ක ව දක ණ ප හ ට ඇත වර ග ක ම 2798 වර ග ස තප ම 1739 වන ම ය අත ල න ත ක හ ඉන ද ය න ස ගරය ව රළ ත රය ව උත රට න ම බ ය ව බ ට

South Africa

South Africa
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත. වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තී‍රය ‍වේ. උතුරට නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, හා නැගෙනහිරට මොසැම්බික් හා ස්වාසිලන්තය හා නිදහස් ‍රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත.

             කොඩිය
ආදර්ශ පාඨය !ke e: ǀxarra ǁke (ǀXam) "Unity In Diversity"
ජාතික ගීය Anthem: National anthem of South Africa
             සිතියම
අගනුවර කේප්ටවුන්, ජොහැන්නස්බර්ග්
විශාලම නගරය ජොහැන්නස්බර්ග් (2006)
රාජ්‍ය භාෂාව 11
ජන වර්ගය 79.3% කළු, 9.1%, සුළු, 9.07, වර්ණ 2.6% ආසියානු
රාජ්‍ය ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රය
ජනාධිපති - ජැකොබ් සූමා
නියෝජ්‍ය ජනාධිපති කේ. ගැලේවා මොට්ලැන්ති
සභාපති මග්ලන්ගු
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1,221, 037 වර්ග සැතපුම් 471443
ජලය (%) නොසැළකේ.
            ජනගහනය
2009 තක්සේරුව 49,320,000
2001 ජන සංඛ්‍යාංකය 44,819,778
ඝනත්වය වර්ග කිලෝමීටර 411 වර්ග සැතපුම් 100.2
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ‍ඩොලර් 505.214 බිලියනය
සාමාන්‍ය ඩොලර් 10,243
ඒක පුද්ගල ආදායම ඩොලර් 10.136
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 287.219 බිලියන
සාමාන්‍ය ඩොලර් 5,823
ඒක පුද්ගල ආදායම ඩොලර් 5,084
ගිනි (2000) 57.8 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2009) 0.083 ( මධ්‍යය)
මුදල් රීන්ඩ් (ZAR)
මං තීරුව වම
අන්තර්ජාල TLD .za
දුරකථන සංකේත 27

අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් සොයාගත් අතර 1806 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් විය. 1820 යුරෝපානු ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් උතුරු හා නැගෙනහිර ජීවත් විය. දියමන්ති සහ රත්තරන් සොයා ගැනීමත් සමඟ 19 වන ශතවර්ෂයේ ඇග්ලෝ බෝයර් යුද්ධය ආරම්භ විය. මෙයට හේතු වුයේ බෝයවරුන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛනිජ සම්පත්වල පාලනය උදෙසාය. මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුණු අතර සමහර ව්‍යවස්ථාවන් වන ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරු විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 02 ක් වන සුදු සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 දකුණු අප්‍රිකාව සමූහාණ්ඩුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සඳහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. ඉන්පසු එය පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුලත් විය. මෙම රට තුල විවිධ වූ සංස්කෘත භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මඟින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවාර්ගික වශයෙන් යුරෝපියානු, ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් 4 න් 1ක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ ආරම්භක සාමාජිකයන් හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම, දකුණු අත්ලාන්තික් සාම සහයෝගිතා කලාපය, දකුණු අප්‍රිකානු සහයෝගිතා පදනමේ සාමාජිකයෙකි.

අප්‍රිකාවේ ස්වෛරී රාජ්‍ය සහ යැපෙන භූමි ප්‍රදේශ ලැයිස්තුව

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

අප ර ක ව දක ණ ප හ ට ඇත වර ග ක ම 2798 වර ග ස තප ම 1739 වන ම ය අත ල න ත ක හ ඉන ද ය න ස ගරය ව රළ ත රය ව උත රට න ම බ ය ව බ ට ස ව න ස ම බ බ ව හ න ග නහ රට ම ස ම බ ක හ ස ව ස ලන තය හ න දහස ර ජ යයන ල ස ල ස න ය ස දක ණ අප ර ක න ද ශ ස ම ව න වට ව ඇත ක ඩ ය ආදර ශ ප ඨය ke e ǀxarra ǁke ǀXam Unity In Diversity ජ ත ක ග ය Anthem National anthem of South Africa ස ත යමඅගන වර ක ප ටව න ජ හ න නස බර ග ව ශ ලම නගරය ජ හ න නස බර ග 2006 ර ජ ය භ ෂ ව 11ජන වර ගය 79 3 කළ 9 1 ස ළ 9 07 වර ණ 2 6 ආස ය න ර ජ ය ව යවස ථ මය ප රජ තන ත රයජන ධ පත ජ ක බ ස ම න ය ජ ය ජන ධ පත ක ග ල ව ම ට ල න ත සභ පත මග ලන ග වර ග ප රම ණයඑකත ව වර ග ක ල ම ටර 1 221 037 වර ග ස තප ම 471443ජලය න ස ළක ජනගහනය2009 තක ස ර ව 49 320 0002001 ජන ස ඛ ය කය 44 819 778ඝනත වය වර ග ක ල ම ටර 411 වර ග ස තප ම 100 2දළ ද ශ ය න ෂ ප ද තය GDP PPP 2009 තක ස ර වඑකත ව ඩ ලර 505 214 බ ල යනයස ම න ය ඩ ලර 10 243ඒක ප ද ගල ආද යම ඩ ලර 10 136දළ ද ශ ය න ෂ ප ද තය GDP ස ම න ය 2009 තක ස ර වඑකත ව ඩ ලර 287 219 බ ල යනස ම න ය ඩ ලර 5 823ඒක ප ද ගල ආද යම ඩ ලර 5 084ග න 2000 57 8 ඉහළ ම නව ස වර ධන දර ශකය HDI 2009 0 083 මධ යය ම දල ර න ඩ ZAR ම ත ර ව වමඅන තර ජ ල TLD zaද රකථන ස ක ත 27 අව ර ද ලක ෂයකට ප ර නව න ම නවය ම හ ජ වත ව හ අව ර ද 1000 ට ප ර ව නත අප ර ක න ක ටස වල න ප ම ණ ජනය ම හ ව හ 04 සහ 05 වන ශතවර ෂවල බන ධ භ ෂ හද රන නව න දක ණට ව ය ප ත ව ය 1652 ක ප ස ම වත ස ය ග න ම න ශතවර ෂ භ ගයකට පස ඕලන ද න ග නහ ර ඉන ද ය න වන ස ය ගත අතර 1806 ද බ ර ත න ය අධ ර ජ යයට අයත ව ය 1820 ය ර ප න ජන ව ස ව ය ප ත ව අතර බ යස සහ බ ර ත න ය පද ච කර වන උත ර හ න ග නහ ර ජ වත ව ය ද යමන ත සහ රත තරන ස ය ග න මත සමඟ 19 වන ශතවර ෂය ඇග ල බ යර ය ද ධය ආරම භ ව ය ම යට හ ත ව ය බ යවර න සහ බ ර ත න යයන දක ණ අප ර ක න ඛන ජ සම පත වල ප ලනය උද ස ය ම ය න බ ර ත න ය ජයගත අතර 1910 ස ම ත න දහසක ල බ ණ අතර සමහර ව යවස ථ වන වන ස වද ශ පනත 1979 ත ළ න ස වද ශ ය ජනය ග භ ම ය තහව ර ව ය ර ජ ය ජ ත යට සම බන ධ ප ත 02 ක වන ස ද සහ කළ වර ණ වශය න ව න කරන ලද 1961 දක ණ අප ර ක ව සම හ ණ ඩ වක ව ය 1990 දක ණ අප ර ක ර ජ ය ව ව චන ත මක න ත සඳහ ස කච ඡ කළ අතර 1994 ප රජ තන ත රව ද ම ත වරණය ප වත ණ ඉන පස එය ප ද ර ජ ය මණ ඩලයට ඇත ලත ව ය ම ම රට ත ල ව ව ධ ව ස ස ක ත භ ෂ වන ත බ ව යවස ථ වන මඟ න භ ෂ 11 ක ප ළ ග න ඇත ම හ ජනව ර ග ක වශය න ය ර ප ය න ඉන ද යන සහ ම ශ ර අප ර ක න සම භවය න ය ත ව ශ ල ප ර සක ඇත 79 5 ක කළ ජ ත කයන ය ජනගහනය න 4 න 1ක පමණ ර ක ය ව රහ තය දවසක ආද යම වන න ඇමර ක න ඩ ලර 125 ක ම ම රට අප ර ක න ස ගමය න ර ම ත ස ම ජ කය ක එක සත ජ ත න ග සහ ආරම භක ස ම ජ කයන හ ප ද ර ජ ය මණ ඩලය ඇන ට ක ට ක ග ව ස ම 77 කණ ඩ යම දක ණ අත ල න ත ක ස ම සහය ග ත කල පය දක ණ අප ර ක න සහය ග ත පදනම ස ම ජ කය ක අප ර ක ව ස ව ර ර ජ ය සහ ය ප න භ ම ප රද ශ ල ය ස ත ව

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 22:55 pm
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    හන්තාන (බහුරුත්හරණය)

  • ජූනි 30, 2024

    හදිසි අනතුරු ඇඟවීම්

  • ජනවාරි 22, 2025

    හත්වන එඩ්වඩ් රජු

  • ජුලි 13, 2024

    හකුරුවෙල රජ මහා විහාරය

  • සැප්තැම්බර් 14, 2024

    හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට්

දිනපතා
  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ලිනස් ටොවල්ඩ්ස්

  • පෘථිවිය

  • අමෙරිකා එක්සත් ජනපදය

  • දකුණු කොරියාව

  • මැයි 14

  • අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා)

  • 1965

  • මැයි 15

  • 2025

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල