Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ස ට න ල ත ලකරත න යන ශ ර ල ක ක ද ශප ලනඥය ක ඔහ ශ ර ල ක ප ර ල ම න ත ව කථ න යකවරය ව අතර පස ව 1998 ම ය ස ට 2000 දක ව ශ ර ල ක

Stanley Tillekeratne

Stanley Tillekeratne
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ස්ටැන්ලි තිලකරත්න යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වූ අතර පසුව 1998 මැයි සිට 2000 දක්වා ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විය.

ස්ටැන්ලි තිලකරත්න
Personal details
උපත1928
විපත2005 (වයස 76–77)

ස්ටැන්ලි තිලකරත්න මහතා 1965 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට පෙර 1947 වසරේ සිට මෙරට වාමාංශික ව්‍යාපාරය සමඟ දීර්ඝ සබඳතාවක් පවත්වාගෙන ගියේය. ඔහු 1960 ජූලි මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂ ටිකට් එකෙන් කෝට්ටේට තරග කර ජයග්‍රහණය කළ අතර 1965 දී ශ්‍රීලනිපයට ආසනය රඳවා ගත්තේය. ඔහු 1970 දී නැවත තේරී පත් වූ අතර පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත් වූ අතර, එම භූමිකාවේදී ඔහු සභාවේ කටයුතු අපක්ෂපාතී ලෙස සිදු කළ ආකාරය ගැන විරුද්ධවාදීන්ගේ පවා ප්‍රසාදය දිනා ගත්තේය. ශ්‍රීලනිපයේ බොහෝ ප්‍රබලයින් සමඟ ඔහුද 1977 මැතිවරණයෙන් පරාජයට පත් වූ නමුත්, විශේෂයෙන්ම 1989-90 කලබලකාරී කාලපරිච්ඡේදය තුළ මානව හිමිකම් පිළිබඳ ශූර නීතිඥයකු ලෙස මහජන ඇසෙහි රැඳී සිටීමට ඔහු සමත් විය. ඔහු පෙරළිකාර අවස්ථා කිහිපයකම පෙනී සිටියේය. 1989 මැතිවරණයේදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණි අතර 1994 දී ඔහු ඉවත් වන තුරු මන්ත්‍රීවරයෙකු ලෙස සිටියේය. ඔහු 1994-2000 මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විය.

යොමු කිරීම්

  1. "Speakers". Parliament of Sri Lanka. 25 July 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 February 2013.
  2. "Sri Lankan Provinces from 1988". www.worldstatesmen.org. සම්ප්‍රවේශය 28 February 2013.
  3. "Stanley Tillekeratne passes away". archives.dailynews.lk. සම්ප්‍රවේශය 25 June 2005.
දේශපාලනික ධුර
පූර්වප්‍රාප්තිකයා

1998–2000
අනුප්‍රාප්තික

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ස ට න ල ත ලකරත න යන ශ ර ල ක ක ද ශප ලනඥය ක ඔහ ශ ර ල ක ප ර ල ම න ත ව කථ න යකවරය ව අතර පස ව 1998 ම ය ස ට 2000 දක ව ශ ර ල ක ව මධ යම පළ ත ආණ ඩ ක රවරය ව ය ස ට න ල ත ලකරත නPersonal detailsඋපත1928ව පත2005 වයස 76 77 ස ට න ල ත ලකරත න මහත 1965 ද ශ ර ල ක න දහස පක ෂයට එක ව මට ප ර 1947 වසර ස ට ම රට ව ම ශ ක ව ය ප රය සමඟ ද ර ඝ සබඳත වක පවත ව ග න ග ය ය ඔහ 1960 ජ ල ම ත වරණය ද ක ම ය න ස ට පක ෂ ට කට එක න ක ට ට ට තරග කර ජයග රහණය කළ අතර 1965 ද ශ ර ලන පයට ආසනය රඳව ගත ත ය ඔහ 1970 ද න වත ත ර පත ව අතර ප ර ල ම න ත ව කථ න යක ධ රයට පත ව අතර එම භ ම ක ව ද ඔහ සභ ව කටය ත අපක ෂප ත ල ස ස ද කළ ආක රය ග න ව ර ද ධව ද න ග පව ප රස දය ද න ගත ත ය ශ ර ලන පය බ හ ප රබලය න සමඟ ඔහ ද 1977 ම ත වරණය න පර ජයට පත ව නම ත ව ශ ෂය න ම 1989 90 කලබලක ර ක ලපර ච ඡ දය ත ළ ම නව හ ම කම ප ළ බඳ ශ ර න ත ඥයක ල ස මහජන ඇස හ ර ඳ ස ට මට ඔහ සමත ව ය ඔහ ප රළ ක ර අවස ථ ක හ පයකම ප න ස ට ය ය 1989 ම ත වරණය ද ඔහ ක ළඹ ද ස ත ර ක කය න න වත ප ර ල ම න ත වට ප ම ණ අතර 1994 ද ඔහ ඉවත වන ත ර මන ත ර වරය ක ල ස ස ට ය ය ඔහ 1994 2000 මධ යම පළ ත ආණ ඩ ක රවරය ව ය ය ම ක ර ම Speakers Parliament of Sri Lanka 25 July 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 28 February 2013 Sri Lankan Provinces from 1988 www worldstatesmen org සම ප රව ශය 28 February 2013 Stanley Tillekeratne passes away archives dailynews lk සම ප රව ශය 25 June 2005 ද ශප ලන ක ධ රප ර වප ර ප ත කය 1998 2000 අන ප ර ප ත ක

ප්රකාශන දිනය: පෙබරවාරි 01, 2025, 03:40 am
බොහෝම කියවීම
  • සැප්තැම්බර් 06, 2024

    List of political parties by country

  • ජුලි 05, 2024

    List of deserts by area

  • ජූනි 26, 2024

    List of dams and reservoirs in Sri Lanka

  • සැප්තැම්බර් 13, 2024

    List of captain-majors of Portuguese Ceylon

  • ජනවාරි 01, 2025

    List of blogs

දිනපතා
  • දළදා මාළිගා

  • යුනෙස්කෝ

  • පෘථිවිය

  • බීටු දෝෂ අනුපාතිකය

  • ටෙහ්රාන්

  • XIV වන ලියෝ පාප්වහන්සේ

  • 2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

  • 2025 වසරෙහි මරණ

  • ජූනි 22

  • ජූනි 21

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල