Sum යන ශ්‍රිතය මඟින් යම්කිසි කොටු ගණනාවක ඇති අගයයන්ගේ එකතුව ලබා ගත හැකිය. මෙය උදාහරණ කිහිපයක් මඟින් තේරුම් ගනිමු. මෙම උදාහරණ සඳහා A1 සිට A10 දක්වා වු කොටුවල 12, 25, 8, 14, 33, 78, 11, 9, 41, 19 යන අගයයන් ඇතැයි ද සිතමු. අපගේ අවශ්‍යතාවය වනුයේ මෙම අගයයන් වල එකතුව A11 නම් කොටුවේ දැක්වීමයි.
මෙම ශ්‍රිතය පැතුරුම්පත්වල බහුලවම භාවිතා වන එකක් වන අතර බොහෝ ගැටළු විසඳීමේදී අවශ්‍යම වන එකකි
පළමු ක්‍රමය
මෙම එකතුව ලබා ගැනීම සඳහා A11 නම් කොටුවේ = A1 + A2 + A3 + A4 + A5 + A6 + A7 + A8 + A9 + A10 යන සමීකරණය ඇතුළු කළ හැකිය. එහෙත් මෙහිදී කිසිදු ශ්‍රිතයක් භාවිතා කර නොමැති බව වටහා ගත යුතුය.
දෙවන ක්‍රමය
+ ලකුණ භාවිතා කරමින් සංඛ්‍යාවල එකතුව සෙවීම වෙනුවට Sum නම් ශ්‍රිතය තුළ කොමාව මඟින් සම්බන්ධ කරමින් A11 කොටුවේ =Sum(A1 ,+ A2 ,+ A3 , A4 , A5 , A6 , A7 , A8 , A9 , A10) ආකාරයෙන් ලිවීමෙන් ද මෙය කළ හැකිය.
තුන්වන ක්‍රමය
කොමාව භාවිතා කරමින් ශ්‍රිතය තුළ සංඛ්‍යා සම්බන්ධ කිරීම වෙනුවට එය පරාසයක් ලෙස =Sum(A1:A10) ආකාරයෙන් A11 කොටුවේ ලිවීමෙන් ද ද මෙය කළ හැකිය
සිව්වන ක්‍රමය
එම සම්පූර්ණ පරාසය පරාස කොටස් කිහිපයක එකතුවක් ලෙසින්, එම පරාස කොටස් කොමා මඟින් සම්බන්ධ කර =Sum(A1:A4, A5:A7,A8:A10) ආකාරයෙන් ලිවීමෙන් ද ද මෙය කළ හැකිය. අවශ්‍ය පරාසය දෙතුන්පළක තිබෙන විට, මෙම ක්‍රමය භාවිතා කිරීම ඉතා පහසු ක්‍රමයක් වනු ඇත.
OpenOffice.org Calc
මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් නාම් MicroSoft Excel වලදී ශ්‍රිතයක් තුළ පරාමිතික වෙනස් කිරීම කරනු ලබන්නේ කොමාවලින් නමුදු OpenOffice.org Calc වලදී එය තිත් කොමාවලින් සිදු කරනු ලබන බවයි. OpenOffice.org Calc වලදී පළමු දෙවන තුන්වන හා සිව්වන සමීකරණ පහත දැක්වේ
පළමු ක්‍රමය - = A1 + A2 + A3 + A4 + A5 + A6 + A7 + A8 + A9 + A10
දෙවන ක්‍රමය - = Sum (A1 ; A2 ; A3 ; A4 ; A5 ; A6 ; A7 ; A8 ; A9 ; A10)
තුන්වන ක්‍රමය - = Sum (A1:A10)
සිව්වන ක්‍රමය - = Sum (A1:A4 ; A5:A7 ; A8:A10)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Sum යන ශ ර තය මඟ න යම ක ස ක ට ගණන වක ඇත අගයයන ග එකත ව ලබ ගත හ ක ය ම ය උද හරණ ක හ පයක මඟ න ත ර ම ගන ම ම ම උද හරණ සඳහ A1 ස ට A10 දක ව ව ක ට වල 12 25 8 14 33 78 11 9 41 19 යන අගයයන ඇත ය ද ස තම අපග අවශ යත වය වන ය ම ම අගයයන වල එකත ව A11 නම ක ට ව ද ක ව මය ම ම ශ ර තය ප ත ර ම පත වල බහ ලවම භ ව ත වන එකක වන අතර බ හ ග ටළ ව සඳ ම ද අවශ යම වන එකක පළම ක රමයම ම එකත ව ලබ ග න ම සඳහ A11 නම ක ට ව A1 A2 A3 A4 A5 A6 A7 A8 A9 A10 යන සම කරණය ඇත ළ කළ හ ක ය එහ ත ම හ ද ක ස ද ශ ර තයක භ ව ත කර න ම ත බව වටහ ගත ය ත ය ද වන ක රමය ලක ණ භ ව ත කරම න ස ඛ ය වල එකත ව ස ව ම ව න වට Sum නම ශ ර තය ත ළ ක ම ව මඟ න සම බන ධ කරම න A11 ක ට ව Sum A1 A2 A3 A4 A5 A6 A7 A8 A9 A10 ආක රය න ල ව ම න ද ම ය කළ හ ක ය ත න වන ක රමයක ම ව භ ව ත කරම න ශ ර තය ත ළ ස ඛ ය සම බන ධ ක ර ම ව න වට එය පර සයක ල ස Sum A1 A10 ආක රය න A11 ක ට ව ල ව ම න ද ද ම ය කළ හ ක යස ව වන ක රමයඑම සම ප ර ණ පර සය පර ස ක ටස ක හ පයක එකත වක ල ස න එම පර ස ක ටස ක ම මඟ න සම බන ධ කර Sum A1 A4 A5 A7 A8 A10 ආක රය න ල ව ම න ද ද ම ය කළ හ ක ය අවශ ය පර සය ද ත න පළක ත බ න ව ට ම ම ක රමය භ ව ත ක ර ම ඉත පහස ක රමයක වන ඇත OpenOffice org Calcම හ ද මතක තබ ගත ය ත ව දගත කර ණක න ම MicroSoft Excel වලද ශ ර තයක ත ළ පර ම ත ක ව නස ක ර ම කරන ලබන න ක ම වල න නම ද OpenOffice org Calc වලද එය ත ත ක ම වල න ස ද කරන ලබන බවය OpenOffice org Calc වලද පළම ද වන ත න වන හ ස ව වන සම කරණ පහත ද ක ව පළම ක රමය A1 A2 A3 A4 A5 A6 A7 A8 A9 A10 ද වන ක රමය Sum A1 A2 A3 A4 A5 A6 A7 A8 A9 A10 ත න වන ක රමය Sum A1 A10 ස ව වන ක රමය Sum A1 A4 A5 A7 A8 A10