යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 – විපත 1968 මාර්තු 27) යනු සෝවියට් අජටාකාශ ගාමියෙකි . 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා සහ පොළොව වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු (සෝවියට් සංගමයේ වීරයා ) (Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.
යූරී ගගාරීන් Юрий Гагарин
උපත 9 මාර්තු 1934(1934-03-09 ) තත්ත්වය නැසීගිය මිය යාම 27 March 1968(1968-03-27) (වයස 34) ජාතිකත්වය (රුසියානු ) රැකියාව (ගුවන් නියමු ) Space career සෝවියට් සංගමය අභ්‍යවකාශගාමී අභ්‍යාවකාශ ගතවූ පළමු මිනිසා නිලය ක'නල් ((Polkovnik )), සෝවියට් ගුවන් හමුදාව අභ්‍යවකාශගත කාලය
පැය 1යි විනාඩි 48 තෝරාගැනීම (ගුවන් හමුදා කණ්ඩායම් අංක 1 ) 0 මෙහෙයුම් වොස්ටොක් 1 මෙහෙයුම් ලාංචනය
30px
මුල් ජීවිත කාලය යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව (සමූහ ගොවිපලක ) කම්කරුවන් දෙපලකි. හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.
සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය 1960 දි යුරී සහ තවත් 19 දෙනෙකු සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන සදහා තෝරා ගැනින. වොස්ටොක් 1 අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961 අප්‍රේල් 12 වන දින (වොස්ටොක් 3KA-3 ) යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය.[1] මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන (සංඥා නාමයෙන් ) හඳුන්වන ලදී.
“ පෘතුවිය නිල් පාටයි....කොච්චර පුදුමාකාරද?....හරිම ආශ්චර්යජනකයි....... ” —ගගාරීන් ගෙන් පාලක මැදිරිය වෙත.[2]
අභ්‍යාවකාශ ගමනින් පසු යුරී ලොව පුරා ඉතා ජනප්‍රිය අයෙක් බවට පත් විය. ලෝ වටා සංචාරය අතරතුර වරක් ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියේ ය.
මරණය හා මරණයෙන් පසු කාලය 1968 මාර්තු 29 දින, ප්‍රහාරක ගුවන් යනා පුහුනුවක් අතරතුර දි යුරි සහ ඔහුගේ සහායකයා ඔවුන් ගේ (මිග්-15UTI ) වර්ගයේ යානය අනතුරට පත්වීමෙන් මියගියේය.
පිලැටලී සහ මුදල් විද් යාව
බාහිර සබැඳි
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
යූරී ගගාරීන්
යූරී ගගාරීන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
Yuri Gagarin - The First to Fly Gagarin's photos Obituary, NY Times, 28 March 1968 Yuri Gagarin Killed As Test Plane Falls (රුසියානු) Юрий Гагарин. Дорога в космос — his book in Russian (HTML) (රුසියානු) Photo, Audio and Video with Yuri Gagarin, online version of CD created to his 70th anniv. on the homepage of Russian state archive for scientific-technical documentation (RGANTD). (රුසියානු) Article in online Encyclopedia of cosmonautics A lot of information about the first human's flight to space. (රුසියානු) Gagarin's flight 3D visualization — contains the real record of his conversation with the Earth during the spaceflight (රුසියානු) Annotated transcript of Gagarin's radio conversations with ground stations, starting 2hrs (4:10 UTC) before launch Gagarin — detailed biography at Encyclopedia Astronautica List (with photos) of Gagarin statues (පින්ලන්ත) (රුසියානු) 11 minutes long interview of Yuri Gagarin by The Finnish Broadcasting Company in 1961 Yuri's Night - World Space Party 50th Anniversary of Yuri Gagarin's flight into space (සැකිල්ල:Find a Grave )
(Persondata ) NAME Gagarin, Yuri ALTERNATIVE NAMES Gagarin, Yuri Alexeyevich; Ю́рий Алексе́евич Гага́рин, Jurij Aleksejevič Gagarin SHORT DESCRIPTION Soviet cosmonaut DATE OF BIRTH 9 March 1934 PLACE OF BIRTH (Klushino ) near (Gzhatsk ), රුසියාව DATE OF DEATH 27 March 1968 PLACE OF DEATH (Kirzhach )
මූලාශ්‍ර ↑ Wilson, Jim (13 April 2011). "Yuri Gagarin: First Man in Space" (ඉංග්‍රීසි බසින්). NASA . 3 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. ↑ "Gagarin — son of a peasant, star of space". BBC News . 1 April 1998. සම්ප්‍රවේශය 21 May 2008 .
ගග, ඇල, ගග, рий, Алексе, евич, Гага, рин, උපත, 1934, පත, 1968, යන, යට, අජට, 1961, අප, අභ, වක, ශයට, ඔහ, අභ, වක, ශයට, පළම, සහ, වට, කක, ගතව, පළම, බවට, පත, යට, ගමය, රය, hero, soviet, union, සම, නය, Юрий, Гагаринඋපත9, 1934, 1934, යට, ගමයතත, වයන, යම, ම27, march, 196. ය ර ඇල ක ස ය ව ච ගග ර න ර ස ය න Yu rij Alekse evich Gaga rin උපත 1934 ම ර ත 9 ව පත 1968 ම ර ත 27 යන ස ව යට අජට ක ශ ග ම ය ක 1961 අප ර ල 12 ව න ද න අභ ය වක ශයට ග ය ඔහ අභ ය වක ශයට ග ය පළම ම න ස සහ ප ළ ව වට කක ෂ ගතව පළම ම න ස බවට පත ව ය ම හ ස ව යට ස ගමය ව රය Hero of the Soviet Union සම ම නය ල බ ව ක ය ර ගග ර න Yurij Gagarinඋපත9 ම ර ත 1934 1934 03 09 ක ල ෂ න ස ව යට ස ගමයතත ත වයන ස ග යම ය ය ම27 March 1968 1968 03 27 වයස 34 න ව ස ය ල ව ස ව යට ස ගමයජ ත කත වයර ස ය න ර ක ය වග වන න යම Space careerස ව යට ස ගමය අභ යවක ශග ම අභ ය වක ශගතව පළම ම න ස න ලයක නල Polkovnik ස ව යට ග වන හම ද වඅභ යවක ශගත ක ලයප ය 1ය ව න ඩ 48ත ර ග න මග වන හම ද කණ ඩ යම අ ක 1Total EVAs0ම හ ය ම ව ස ට ක 1ම හ ය ම ල චනය30px පට න 1 ම ල ජ ව ත ක ලය 2 ස ව යට අභ ය වක ශ ව ඩසටහන කර යභ රය 3 මරණය හ මරණය න පස ක ලය 4 ප ල ටල සහ ම දල ව ද ය ව 5 බ හ ර සබ ඳ 6 ම ල ශ රම ල ජ ව ත ක ලය ස ස කරණයය ර ගග ර න 1934 ම ර ත 9 වන ද න ස ව යට ස ගමය ක ල ෂ න ග රමය උපත ල බ ය ඔහ ග ප ය සහ මව සම හ ග ව පලක කම කර වන ද පලක හතර ද න ක ග න ය ත පව ලක ත න ව න ය ව ය ර ව ර කබල ග න ම ව ඩ මහල ස ය ර ය ට හ ර ව ය ස ව යට අභ ය වක ශ ව ඩසටහන කර යභ රය ස ස කරණය1960 ද ය ර සහ තවත 19 ද න ක ස ව යට අභ ය වක ශ ව ඩසටහන සදහ ත ර ග න න ව ස ට ක 1 අභ ය වක ශ ව ඩසටහන යටත වර ෂ 1961 අප ර ල 12 වන ද න ව ස ට ක 3KA 3 ය නය න කක ෂගත ව ය ර අභ ය වක ශයට ගමන කල පළම ම න ස ල ස ඉත හ ස ගත ව ය ය 1 ම ම ගමන ද ඔහ ව ස ඩ ර Russian Kedr යන ස ඥ න මය න හඳ න වන ලද ප ත ව ය න ල ප ටය ක ච චර ප ද ම ක රද හර ම ආශ චර යජනකය ගග ර න ග න ප ලක ම ද ර ය ව ත 2 අභ ය වක ශ ගමන න පස ය ර ල ව ප ර ඉත ජනප ර ය අය ක බවට පත ව ය ල වට ස ච රය අතරත ර වරක ඔහ ශ ර ල ක වට ද ප ම ණ ය ය මරණය හ මරණය න පස ක ලය ස ස කරණය1968 ම ර ත 29 ද න ප රහ රක ග වන යන ප හ න වක අතරත ර ද ය ර සහ ඔහ ග සහ යකය ඔව න ග ම ග 15UTI වර ගය ය නය අනත රට පත ව ම න ම යග ය ය ප ල ටල සහ ම දල ව ද ය ව ස ස කරණය බ හ ර සබ ඳ ස ස කරණය ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ය ර ගග ර න ය ර ගග ර න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Yuri Gagarin The First to Fly Gagarin s photos Obituary NY Times 28 March 1968 Yuri Gagarin Killed As Test Plane Falls ර ස ය න Yurij Gagarin Doroga v kosmos his book in Russian HTML ර ස ය න Photo Audio and Video with Yuri Gagarin online version of CD created to his 70th anniv on the homepage of Russian state archive for scientific technical documentation RGANTD ර ස ය න Article in online Encyclopedia of cosmonautics A lot of information about the first human s flight to space ර ස ය න Gagarin s flight 3D visualization contains the real record of his conversation with the Earth during the spaceflight ර ස ය න Annotated transcript of Gagarin s radio conversations with ground stations starting 2hrs 4 10 UTC before launch Gagarin detailed biography at Encyclopedia Astronautica List with photos of Gagarin statues ප න ලන ත ර ස ය න 11 minutes long interview of Yuri Gagarin by The Finnish Broadcasting Company in 1961 Yuri s Night World Space Party 50th Anniversary of Yuri Gagarin s flight into space ස ක ල ල Find a Grave PersondataNAME Gagarin YuriALTERNATIVE NAMES Gagarin Yuri Alexeyevich Yu rij Alekse evich Gaga rin Jurij Aleksejevic GagarinSHORT DESCRIPTION Soviet cosmonautDATE OF BIRTH 9 March 1934PLACE OF BIRTH Klushino near Gzhatsk ර ස ය වDATE OF DEATH 27 March 1968PLACE OF DEATH Kirzhachම ල ශ ර ස ස කරණය Wilson Jim 13 April 2011 Yuri Gagarin First Man in Space ඉ ග ර ස බස න NASA 3 April 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Gagarin son of a peasant star of space BBC News 1 April 1998 සම ප රව ශය 21 May 2008 https si wikipedia org w index php title ය ර ගග ර න amp oldid 543367 ව ත න සම ප රව ශනය ක ර ණ,