එළවළු (ඉංග්‍රීසි: Vegetables), යනු මිනිසුන් හෝ වෙනත් සතුන් විසින් ආහාර ලෙස පරිභෝජනය කරන ශාක කොටස් වේ.Vegetables in a in the Philippinesඑළවළු සමහරක්Some common vegetablesසේයාරුව Species Parts used O…
රූ සිතුවම්කරණය (Figure drawing) යනු මිනිස් සිරුරේ විවිධ හැඩ සහ ස්ථාන ඇඳීමෙහි ලා ඇති ව්‍යායාමයකි. ජීවන ඇඳීම යනු සජීවී මිනිස් නිරූපණයක් සිතුවමකට නැඟීමයි. රූ සිතුවම්කරණය යනු ඉතා සංවාදාත්මක විෂයයක් වන …
මෑකරල් එසේත් නැත්නම් මෑ කරල් යනු එළවළුවකි.අමතර අවධානයටකව්පි මාළු මිරිස්මූලාශ්ර"මෑ". . සම්ප්‍රවේශය 2024-07-18 .භාහිර සබැඳිමෑ කරල් , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. එළවළු හා සබැඳි ම…
ශ්‍රීධරන් ජෙගනාදන් (1951 ජූලි 11, කොළඹ - 1996 මැයි 14) 1983 සිට 1988 දක්වා ටෙස්ට් තරග 2කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 5කට ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ඩේවිඩ් ආතර් කිංසෙල්ලා (උපත 1937 පෙබරවාරි 23) හිටපු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු 1981 සහ 1983 අතර ටෙස්ට් තරඟ තුනකට සහ 1982 සහ 1985 අතර එදිජා තරඟ හයකට සහභාගී විය. ඔහු ප්ලන්කට් කුසලානය වෙනුවෙන…
ෆ්රෙඩ්රික් රොබට් ගුඩාල් (1938 ජනවාරි 9 - 2021 ඔක්තෝබර් 18) යනු 1965 සහ 1988 අතර ටෙස්ට් තරඟ 24 ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 15 ක් විනිශ්චය කළ නවසීලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවෙකිෆ්රෙඩ් ගුඩාල්ප…
මිත්‍ර වෙත්තමුණි
ඉයන් හිගින්සන් (උපත 1947 මැයි 10) හිටපු නවසීලන්ත ක්‍රිකට් විනිසුරුවෙකි . ඔහු එක් ටෙස්ට් තරගයකට පෙනී සිටියේය. ඒ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව 1983 දී පැවති තරගයකි. 1983 දී සහ 1984 දී එක්දින තරඟ දෙකක…
ඇලෙක්ස් ලුඩන් (Alex Loudon,උපත 1980) , ක්‍රිකට් ක්‍රීඩකයෙකුය.ඇලෙක්ස් ලුඩන් පුද්ගලික තොරතුරුසම්පූර්ණ නම ඇලෙක්සැන්ඩර් ගයි රෂ්වර්ත් ලුඩන්උපත 6 සැප්තැම්බර් 1980(1980-09-06 ) (වයස 43) , ලන්ඩනය, එංගලන්තය…
යටත් විජිත යුගයේ ලේඛනවලින්ද දේශීය ලියවිලිවලින් සහ දේශීය පුරාවෘත්තයන් මගින්ද නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු හෙලිදරව් වේ. ශ්‍රි ලාංකික දෙමළ ප්‍රජාව ඔවුන්ගේ ව්‍යවහාර කරන භාෂාව සහ වෙනත් ස…