රංගනයහෙක්ටර් ඩයස් හිමාලි සයුරංගි අතුල අධිකාරි ෂනුදී පියසාද් ක්ලීටස් මෙන්ඩිස් සුජීව පියලාල් සරත් කරුණාරත්න සංජනා ගමාරච්චි නිලූෂි පවනයා චන්දිකා සිරිවර්ධන දුලීකා මාරපන ආරියසේන ගමගේ රමයා වනිගසේකර නයනා …
මෙම ලිපිය හෝ ලිපි කොටස වෙකා මෘදුකාංගය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. ()වෙකා (Waikato Environment for Knowledge Analysis (Weka)) යනු ජාවා මගින් ලියු මෘදුකාංගයන්හි ජනප්‍රිය ආම්පන්යකි. එය නවසීලන්තය සංවර්ධ…
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vte සිංහල ගී පද සහිත සින්දු "සිංහල සින්දු, සිංහල ගී, හෝ සිංහල ගීතලෙස හැඳින්වේ.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vte සිංහල ජන සංගීතය සහ ඒ මත ගොඩ නැගුනු නව සංගීත සම්ප්‍රදායන් පොදුවේ සිංහල සංගීතය ලෙස හැඳින්වේ.පැරණි සිංහල ජන සංගී…
මෙයද බලන්න: ලංකාවේ පෘතුගීසි යුගය, ලංකාවේ ලන්දේසි යුගය, සහ බ්‍රිතාන්‍ය ලංකාවබර්ගර්වරුඇල්ස්ටන් කොක්ජැකලයින් ෆර්නෑන්ඩර්ස්මුළු ජනගහණය37,061 (2012 සංගණනය)සැලකිය යුතු ජනගහණයක් සහිත ප්රදේශපළාත් බස්නාහිර2…
ශ්‍රී ලාංකික පළාත් පාලන මැතිවරණය, 2025 යනු, ශ්‍රී ලංකාවෙහි 17 වන පළාත් පාලන මැතිවරණය වෙයි. මෙම ඡන්ද විමසීමෙන් වසර 4ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත. 2025 මාර්තු 17 සිට මාර්තු 20 දක්වා …
මහජන සෞඛ්‍යය යනු ප්‍රජාවෙහි සෞඛ්‍ය පිළිබදව ඇති අවධානම් තත්වය කළමණාකාරිත්වය පිළිබදව අධ්‍යයනය කිරීම සහ පුහුණු කිරීම. මෙම ක්ෂේත්රය මගින් රෝග සහ ශාරීරික සෞඛ්‍ය පිළිබදව සමාජයෙන් ඇති කරන බලපෑම පිළිබදව ව…
ශ්‍රී ලංකාවෙහි පළාත් පාලන මැතිවරණ 2018 පෙබරවාරි 10 දිනදී පැවැත්විය. මිලියන 15.7 ඡන්ද දායකයින් පිරිසක්, මන්ත්‍රිවරුන් 8,327 තෝරා පත්කර ගැනීමට ඡන්දය භාවිතා කරයි. පළාත් පාලන ආයතන 340 කට (මහනගර සභා 24ක…
ඇලඩින් චිත්‍රපටයේ ප්‍රධාන නිළියයි.මිස් ශ්‍රී ලංකා ලෙස ද තේරී පත්වී ඇත. ජැක්ලින් ෆර්නැන්ඩස් ( උපත 1985 අගෝස්තු 11 ) 2006 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින බවට පත් වූවාය. වෘත්තීයව ඇය නිරෑපිකාවකි. බොහෝ ද…
ගාල්ල මහ නගර සභාව යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අගනුවර වන ගාල්ල සඳහා වන පළාත් පාලන සභාව වන අතර එය රටේ තුන්වන මට්ටමේ පරිපාලන අංශය වේ. 1865 මහ නගර සභා ආඥා පනත යටතේ මෙම සභාව ශ්‍රී ලංකාවේ තුන්වන මහ නගර …